IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නව ගුවන් හමුදාපතිට ආදි ආනන්දීගෙන් උපහාර

(යොහාන් භාසුර)

කොළඔ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාට උපහාර දැක්විමේ උළෙලක් පැවැත්වීය.

ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සභාපති ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්විණි.

ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදය එක්ව සංවිධානය කළ මෙම උපහාර උළෙල සදහා ආනන්ද විද්‍යාලිය විදුහල්පතිවරයා, ආදි ආනන්දීය වෘතිකයන් ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සාමාජිකයන් මෙන්ම අදි ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් සහභාගි වු අතර මෙහිදි ආරක්ෂක ලේකම්වරයා  නව ගුවන් හමුදාධිපතිට සමරු තිලිණයක්ද ද පිරිනමන ලදිි.



අදහස් (1)

නව ගුවන් හමුදාපතිට ආදි ආනන්දීගෙන් උපහාර

මැක්ස් Sunday, 09 July 2023 10:36 AM

වත්මන් ගුවන් හමුදාපතිවරයා ආනන්දයට පැමිණියේ උසස්පෙළ දෙවසර සඳහා පමණයි. ගම්පහ පරාක්‍රම සහ බණ්ඩාරනායක යන දෙවිදුහල්වලයි එතුමා පාසල් ජීවිතයේ ඉතා වැඩි කාලයක් ගත කළේ... එමනිසා ගුවන් හමුදාපතිවරයකු බිහිකිරීමේ ගෞරවයේ වැඩි කොටස යා යුත්තේ යට කී දෙවිදුහල්වලටය.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 481 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 230 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 732 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 938 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 526 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site