IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නව ජනාධිපති නීතීඥවරු තිදෙ⁣නෙක්

(අංජුල මහික වීරරත්න)

නව ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ,නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන මහත්ම මහත්මීහු නව ජනාධිපති නීතීඥවරු වෙති.

ජනාධිපතිවරයා විසින් අද (15) සිට බලපැවැත්වෙන පරිදි අදාල පත්කිරීම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔවුහු ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපි ලබා ගත්හ.



අදහස් (8)

නව ජනාධිපති නීතීඥවරු තිදෙ⁣නෙක්

වටලප්පං Tuesday, 15 August 2023 08:15 PM

නව ජනවාධිපති නීතිද මහත්ම මහත්්මිණි,ස්වාධීනව හිතට එකගව වැඩ කරන්න.එවිට මේ දුකින් පිරැණු සංසාර ගමන කෙටි කරගත හැකියි.ඔබලාගේ වෘත්තිය පහසුවෙන් පිං කරගන්නත් පව් කර ගන්නත් දෙකටම අයත් වෙනවා.මම ගරැ අභියාචනාධිකරණයේ නඩු තුනක් කියපු කෙනෙක්. මගේ නීතිද මහතුන් මෙන්ම ගරැ අභියාචනාධිකරණයත් මට ඉහළම සාධාරණය ඉටු කලා.මේරට විනාශ කලේ ්දේශපාලකයින්ට වඩා නිලධාරින්. මට හොද අත්දැකීම් තිබෙනවා.දැන් ඔබලාට පුලුවනි ඔබලා කැමති පාරක යන්න.හැබැයි ස්වභාවධර්මහ නඩු අහන දවසට කිසිම නීතිද යෙක් ඒ උසාවියේ නැහැ.ඒ නිසා පුලුවන් තරම් සාධාරණව කටයුතු කරන්න.මම ඔබලා තිදෙනාටම සුභ පතනවා.

:       0       2

විජිත් Tuesday, 15 August 2023 11:06 PM

රනිල් වික්‍රමසිංහ, මේ අහගන්නවා , රටේ ජනාධිපති මුලින්ම හොඳ විනයක්, සන්වරබවක් වගේම හොඳ ආදර්ශයක් වියයුතුයි. බලනවා මේ ෆොටෝ එකේ තමුසේ ඉන්නේ 1/50 විතර හෙළුවෙන් !!! ටයි එක කලිසමට යටකරලා.නමුත් කලිසමේ අන්තිම බොත්තම දමලා නැහැ.නොදාපු බොත්තම් 2 පැහැදිලිවම පෙනෙනවා.කලිසමේ බොත්තම් ටික හරියට දා ගන්න බැරි උද්දච්ච මෝඩයෙක් කොහොමද රටක් පාලනය කරන්නේ ' කියලා මුළු ලෝකෙම හිනාවෙනවා ඇති. කෝ තමුසෙගෙ බත් බැල මාධ්‍ය ඔස්තද්ලා එහෙම එතන හිටියේ නැතිද ?ලැජ්ජයි.තමුසේ ගැන ලැජ්ජයි.

:       3       4

වටලප්පංWednesday, 16 August 2023 12:03 PM

මට හිතෙන්නෙ රනිල් හෙලුවෙන් ඉන්නව නොවෙයි. ටයි එකේ අග කොනට කලිසම වැහිල.මම ටිකක් ලගට අරං ලොකු කරලත් බැලුව . එහෙම එකක් මම නම් දැක්කෙ නැහැ. මට වැරදිලාද දන්නෙ නැහැ.කොහොමත් බොත්තං දැම්මත් නොදැම්මත් දැන් නම් රනිල් හෙලුවෙන් තමයි.

:       0       3

විජිත් Wednesday, 16 August 2023 04:20 AM

" හපුයියාගේ " මොලේ ෆුල් අප්සෙට්, මට හිතෙන්නේ 'අප්සයිඩ් ඩවුන් ' වෙලා වගේ. හපුයියා කලිසම ගලවාගෙන මොන මගුලක් කරනවාද ? මිනිහව මේක් අප් කරන්නන් , ඇඳුම් අන්දන කස්ටිය ..වගේ ඔය මෙකි නොකී ඔක්කොම උන් එකතුවෙලා " පර්ෆෙක්ට් සර්,යූ මේ ගෝඉන් නව් .." කියලා මෝඩයාව හොඳට " ඇන්දුවා " .මිනිහා කලිසමේ බොත්තම් බාගෙට දාගෙන ඇවිත් ෆොටෝ ගත්තා ජනාධිපති නීතිඥයෝ කට්ටියත් එක්ක. මේ මිනිහා මානසික රෝගයකින් පෙලෙන්නෙක් කියන්න තවත් මොන සාක්ෂිද අවශ්‍ය ?( ගරු කර්තෘ තුමනි , මේ ෆොටෝ එක ගලවන්න එපා.ගලවුවත් ප්‍රශ්නයක් නැහැ මම මේ ෆොටෝ එක කොපි කරලා අවසන් )

:       0       5

sunanda Wednesday, 16 August 2023 05:03 PM

ඔබගේ අදහස හරි. මෙයා සාමාන්‍යයෙන් කලිසමට බෙල්ට් එකක් දානවා. මම ගොඩාක් වීඩියෝ චෙක්කරලා බැලුවා. මේ ෆොටෝ එකේ බෙල්ට් එක දාලත් නැහැ. කලිසමේ අන්තිම බොත්තම් දාලා නැතිබව හොඳටම පැහැදිලියි. ටයි එකේ අගම කොටසට ආසන්නව බලන්න දාපු නැති බොත්තම් 2 පැහැදිලිවම පෙනෙනවා. මට හිතෙන්නේ දැන් අංගොඩ යන්න කාලය ඇවිත්.

:       0       4

සාගල Wednesday, 16 August 2023 06:26 PM

"එයා බෙල්ට් එක නාන කාමරයේ දාලා ගිහින් ..මම තවම නානවා "

:       0       2

chandaniWednesday, 16 August 2023 08:20 PM

මහා ඇමති විසින් මෝඩ කරලා රජ්ජුරුවොත් හෙළුවෙන් ගිය බයියන්ගේ දුපතේ අලුත්ම කතාව තමයි හොර ජනාධිපතිත් හෙළුවෙන් ෆොටෝ ගනියි.මේ මනුස්සයාගේ මොලේ අමාරුවක් තියෙන බව පෙනෙනවා.

:       0       2

Asela Monday, 01 January 2024 12:31 AM

මම හිතුවේ අජිත් පතිරණ කියලා. මිනිහනම් ජනාධිපති කාර්යාලයේ තේ හදන්නවත් හොඳ නැහැ. මිලියන ගණන් ගාස්තු ගන්නේ. ඒ වුනාට දිනන නඩුවක් නැහැ. වාස් ගුණවර්ධනගෙන් කෝටි දෙකක් අරගෙන මිනිහව හිරේ යැව්වා. මිනිහා ළඟ ඉන්න අනිත් කනිෂ්ඨ නීතිඥ කාරයෝ කාක්කෝ. කිසිම වැඩක් කරන්නේ නැහැ. නඩු පොතක්වත් උසාවියට ගේන්නේ නැහැ. කයිය්ය විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 65 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 463 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 270 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


ආන්දෝලන පිරුණු නවවැනි පාර්ලිමේන්තුවේ මතක
2024 ඔක්තෝබර් මස 14 379 0

සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි
2024 ඔක්තෝබර් මස 14 1707 0

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ


ලිට්‍රෝ, සෙරමික් සහ වීදුරු නිෂ්පාදන අංශවල පූර්ණ බලශක්ති සහකරු බවට පත්වේ
2024 ඔක්තෝබර් මස 14 34 0

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 387 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 445 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1399 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site