(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා වෙත බාර දුන්නේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිය ලබා ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයකු ද වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල්වරයෙක්
අමල් Friday, 27 September 2024 08:59 PM
තවත් ගොට්ටෙක් ! අපි හිතුවේ ලොකු ගොට්ටා, වටවල පත්කරයි කියලා.
අට විතරක් පාස්නං බෑFriday, 27 September 2024 09:57 PM
අමල් , මම හිතුවෙම ඔයාව පත්කරයි කියල.
අමල්Saturday, 28 September 2024 01:54 PM
පුදුමේ කියන්නේ ඔබගේ මවගේ අදහසත් ඒකමයි !
අශෝකSaturday, 28 September 2024 01:47 AM
සුපිරි... සුබ පැතුම්
RasiSaturday, 28 September 2024 03:11 AM
ජනාධිපති කෙනෙකුට යම් සීමිත උපදේශකයන් පිරිසක් අවශ්‍යයි, මොකද ඔහුට ශේත්‍ර නිපුණතා හැම එකකටම නැති නිසා. නමුත් පසුගිය ආණ්ඩු වල හිටපු උපදේශකයෝ දැක්කම, ඔවුන්ගේ නිපුනතාවයකුත් නැහැ, ඔවුන්ගේ ප්‍රමාණය ජනතා මුදල් කාබාසිනියා කිරීම සදහා වී ඇති බව සහතිකයි. තවද, මොලේ නැති පුරවැසියන් මෙතැන් comments දාන්න එපා. ඊලග මැතිවරණයේදී, මොවුන් හරි නැත්තම්, තමන්ගේ නායකයාව නැවත බලයට ගෙන එන්න. එක තමා ප්රජාතන්ත්රවාදී ක්‍රමය.
අමල්Saturday, 28 September 2024 01:51 PM
රසි, ඔයා පරිස්සමෙන් උදේට බහීශ්රවීය පිටකරන්න ! ඔයාගේ මොළෙත් ඒ එක්කම පිටවෙයි
AsinthaSaturday, 28 September 2024 02:48 PM
අමල් කුහක වෙන්නේ නැතුව හොද වැඩක් කවුරු කලත් අගයන්න පුරුදු වෙන්න
සුමිත් වීරසූරිය Friday, 27 September 2024 10:12 PM
සුබ පැතුම් විඡේබංඩාර සර් තමයි අපිට නීතිය කියන්නෙ මොකද්ද කියල ඉගැන්නුවෙ විවෘත විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මගේ ඡීවිත කාලෙ මම දැකපු අති දක්ෂ ගුරුවරයෙක් සර් අපේ රට ලස්සන රටක් කරන්න
Perera Saturday, 28 September 2024 02:24 AM
කුහක වෙන්න එපා වේලාවට පත් කෙරුවා නම් මොනවා කියවයිද නේද?
Lionel Saturday, 28 September 2024 07:29 AM
නැතිව උඹෙ මහ එකා පත් කරන්න කියලද කියන්නේ අමලෝ...
අමල්Saturday, 28 September 2024 01:48 PM
ලයනලෝ, මගේ මහ එකා කවුද කියලා මම දන්නවා ! එත් උඹ? අම්මා සනිපෙන්ද? මතක් කරා කියපන්. ඇවිත් යනකන් !
Dunnoth Kannan kala duwannan Saturday, 28 September 2024 11:17 AM
හොඳ මහත්මයෙක්... සුබ පැතුම්..!
අමල් Saturday, 28 September 2024 01:38 PM
ලයනලෝ, මගේ මහඑකා කවුද කියලා මම දන්නවා ! ඒත් ඔයා? අම්මා සනිපෙන්ද? මතක් කරා කියන්න. ඇවිත් යනකන් !
සෙනෙවිරත්න Saturday, 28 September 2024 02:22 PM
අමල් අවුට් නේද? වයස 90 පැනපු ෂාෆ්ටර්ල, දේවාදිත්යල තවත් මෙලෝ හසරක් නෙදෙන්න උන් පත්කරල උන්ට වාහනත් දුන්නම ඒක අවුලක් නැද්ද අමලෝ