IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්

(අමදෝරැ අමරජීව)

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය .

කඩා වැටුණු ලංකාවේ ආර්ථිකය වසර පහක දුර කාලය තුල යහපත් මට්ටමට ගෙන රට  සංවර්ධනයක් කරා ගෙන යෑමට හැකි වෙතැයි නව  ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය 

තම පක්ෂයේ ඉල්ලීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුන් කඳුරට ජනතාවට මෙහිදී ස්තුතිය පුද කරන බවද කම්කරු කොංග්‍රසයේ සභාපති ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කීහ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමටද මෙහිදී ස්තුතිය පළ කරන බව සෙන්දිල් තොණ්ඩුවන් මහතාත් වැඩිදුරටත් කීහ .



අදහස් (8)

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්

මංගල Monday, 23 September 2024 05:00 PM

සුබ පැතුවාට කමක් නෑ... දැන් ඔයා ඉල්ලා අස්වෙන්න.

:       3       46

සෙනෙවිරත්න Monday, 23 September 2024 05:34 PM

මීට පස්සේ වතු කම්කරු ජනතාව තමන්ගේ වහලුන් ලෙස සලකන්න බැරි වෙයි...

:       2       50

namal jayaweera Monday, 23 September 2024 06:41 PM

දැන් ඉල්ලා අස්වෙන්න... මරු කියවන්නේ නැතිව

:       2       35

ජයනාත් Monday, 23 September 2024 09:18 PM

හේත්තු වෙන්න ද කල්පනාව. ජන්මෙට වඩා පුරුද්ද ලොකු වුණාට කමක් නැහැ . ඔහොමම ඉන්න .

:       1       22

Raman Tuesday, 24 September 2024 05:03 AM

@ජයනාත්, අරවින්ද මොණරවිල සහ මෙහි මාලිමාව වෙනුවෙන් හඬ නැගූ සියලු දෙනාට. මේ වගේ දෙපිටකාට්ටු පක්ෂ සහ දේශපාලකයෝ දන්න සෙල්ලම් දාවි අලුත් ආණ්ඩුවටත් හේත්තු වෙලා තමන්ට වැඩක් කරගන්න බලන්න. ඒක මේ අයගේ සිරිත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එතැන නොවෙයි. ඔයාලා මෙච්චර දවසක් කිව්වේ අනෙක් අය වගේ මාලිමාව දූෂිතයින් එක්ක එකතු වෙන්නේ නෑ කියලා. ඒත් ප්‍රධාන දේශපාලන ධාරාව කියන්නේ පුදුම දෙයක්. ඉතින් මාලිමාවත් ඒ ප්‍රධාන ධාරාවේ යද්දී සැලුන් දොරක් අරිවිද නැද්ද? ඔන්න ඕක තමයි ප්‍රශ්නය. දැන්ම ආපහු කිරිඇල්ල රනිල් දෙන්නාම එකතු වෙන කතා යනවා. මහ මැතිවරණයේදී මාලිමාවට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ඔයාලගේ පැතුම හරි. නොලැබුණොත්... එදාට මාලිමාව බහුතරය හදාගන්න කියලා සුළු පක්ෂ වල දූෂිතයින් ගත්තොත් මොකද වෙන්නේ...?

:       0       0

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 09:59 PM

දැන් දේශපාලනයෙන් චුත වෙන්න කාළය ඇවිල්ලා. ඔහෙලා ගේ ඡන්ද කුට්ටියට කරන්න පුළුවන් කෙං ගෙඩායක් නැහැ කියලා දැන් ඔප්පු වෙලා තියෙන්නේ

:       2       24

කොහු කුඹුරේ Tuesday, 24 September 2024 12:49 AM

මොණරවිල සියල්ල දත් වෙන්න එපා...!

:       0       0

Perera Tuesday, 24 September 2024 03:25 PM

ඇගේ එල්ලෙන්න බලන්නේ මුන්ගෙන් පරිස්සම් වෙන්න ජනපති සහෝදර තුමෝ....

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 74 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 10 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 435 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 561 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 523 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site