(ජේ.ඒ.එල්.ජයසිංහ)
නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමිවරුන් මුණ ගැසුණේය.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 23 September 2024 03:58 PM
ඔන්න ඔය ගමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය හා බැඳී ඇති බව පමණක් මතක් කිරීමට කැමැත්තෙමි.
ජගත් ලියනගේ Monday, 23 September 2024 04:22 PM
මතක් කිරීමට අනවශ්‍යයි. අනුර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳින් පරිශීලනය කරපු කෙනෙක්...!
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 04:08 PM
කෝ මේ ආනන්ද?
Prabha Monday, 23 September 2024 04:41 PM
ඩබල් පොකට් කමිසෙ අමතක කරන්න එපා...
Jay Monday, 23 September 2024 05:16 PM
සුදු සරම ඇඳලා අපිව අන්දන්නේ නැතෙයි...!
බණ්ඩා Monday, 23 September 2024 05:23 PM
ජනතාවට රනිල් වික්‍රමසිංහගේ අගය වැඩි කලක් නොයා අවබෝධ වනු ඇත. අපේ රටේ ඉන්නා හැඟීම්වලින් නායකයා තෝරා ගන්නා මෝඩ ඡන්ද දායකයින් සිටිනා තාක් රටට කිසිම දියුණුවක් නොලැබෙනු ඇත. කෙසේ වෙතත් හොර රාජපක්ෂ නඩයට ලැබෙන දඬුවම් කුමක් දැයි අපි බලා සිටිමු. අනුර කුමාරලාගේ අතීත දේශපාලන සගයන් වන රාජ්පක්ෂලා ඉදිරියටද යහතින් ඉන්නා බව මට නම් සහතිකයි.
G.B.S. හේවාරාළ Monday, 23 September 2024 06:04 PM
පන්සලකට යද්දී සුදු කලිසමක් ඇඳගෙන ගියා නම් තමයි හොඳ...!
SamadhiMonday, 23 September 2024 06:55 PM
මහින්දගේ සුදු ඇඳුමේ සීලෙ තිබ්බාද? ප්‍රතිපත්ති ගරුක කමට වඩා එහා ගිය සීලයක් වෙන කොයින්ද?
RukmalTuesday, 24 September 2024 05:58 AM
මේක තාමත් බෞද්ධ රට… අපේ චාරිත්‍ර තිබෙනවා බෝන් අගේන් අයට පල්ලියේ චාරිත්‍ර සහ සුද්දා කියන දේවල් විතරයි දන්නේ…
පොඩිඑකාMonday, 23 September 2024 11:20 PM
ඈ බං හේවාරාලයෝ ජංගියත් සුදටද අදින්න ඕන? දන්නැති නිසයි හැව්වෙ....?
chandi Monday, 23 September 2024 06:17 PM
ඩබල් පොකට් මොකටද? එහෙ මෙහෙ යද්දි රනිල්වගේ පොකට් බිලියඩ් ගගහ යන්න...!
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 23 September 2024 07:32 PM
අභිනව ජනාධිපති හැටියට අනුර කුමාර දිසානායක මහතා, අත් දිග සුදු කමීසයකින් හා සුදු කලිසමකින් සැරසී අති පූජනීය මහනායක හිමිවරුන් බැහැදැකීමටත්, උතුම් දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් ගියා නම් වඩා සුදුසුයි කියා මගේ අදහසයි.
Lalla Tuesday, 24 September 2024 07:36 AM
චීවරය සහ ලෝගුව දේශපාලනයට ගෑවුන ගමන්ම දේශපාලකයා දූෂිතයෙක් බවට පත්වෙනවා...