(ආරියරත්න රණබාහු)
1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බැවින් එය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ.
කොළඹ 8, අගරදගුරු මැදුරේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ.
මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු ඇති බවද අගරදගුරුතුමෝ කීහ.
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
බොරලැස්ගමුව සම්බාහන මධ්‍යස්ථානයක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාවක් සන්තකයේ තිබූ ව්‍යාජ හැදුනුම්පතක් ඔස්සේ සිදුකළ විමර්ශන වලදී වැලිකඩ සුඛෝභෝ
දසවැනි පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ග
ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
නව ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක-වහල් බව ප්‍රචලිත කරන පනතක්
Rohana Tuesday, 04 April 2023 05:46 PM
අද පනතට පක්ෂව ඡන්දය දෙන අයම විපක්ෂයට ගියදාට පනත අස්කරගන්න කියා ඉල්ලා සිටීම අනිවාර්යයි. කළකළදේ ඵලඵලදේ කියන්නේ එතකොටයි.
වර්ණකුලසූරිය Tuesday, 04 April 2023 11:19 PM
පනතට පක්ෂව ජංදය දීලා ගෙදර එන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට හොදි්න් සළකන්නට කතෝලික ජනතාවට වගේම රටේ අනෙක් පුරවැසියන්ට කරන ආරාධනයකි. රටට සිදුවන අයහපතක් තරයේ හෙළාදකිමින් ජනතාව දැනුවත් කිරීම ඇත්ත වශයෙන්ම ආගමික නායකයන්ගේ යුතුකමක් වගේම වගකීමකි. කතෝලික ජනතාවගේ පැත්තෙන් අපි කාදිනල්තුමා ගැන සතුටුවෙමු.