IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


නව පොලිස්පති ලලිත් පතිනායක ?

(සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ පතිනායක මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්   පත් කෙරුණු විනිසුරු මඩුල්ලක්   ඔහු  පසුගියදා  නිදහස් කොට නිදහස්  කළේය.

පොලිස් කොමිසම ඒ බව පොලිස් මූලස්ථානයටද   නිල වශයෙන් දැනුම්දී ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක මහතා මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි  සිසුවෙකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට  පසු ජේ්‍යෂ්ඨත්වයෙන් ඉහළින්ම  සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්  වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත,  කිත්සිරි ජයලත්,   රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ  යන මහත්වරු වෙති.



අදහස් (25)

නව පොලිස්පති ලලිත් පතිනායක ?

Hettiarachchi handuga Thursday, 25 July 2024 08:31 AM

ඉතා හරිම සතුටුයි. ඉතාමත් කාර්ය සූර්ය පවරන වැඩ මැනැවින් ඉටුකරන උතුම් මිනිසෙකි මාගේ සරසවි මිතුරෙකි තෙරුවන් සරණයි

:       8       50

පිටිගල මිලානෝ Thursday, 25 July 2024 09:28 AM

හොඳ චැඩේ බන්දුවාට.

:       14       58

sundara Thursday, 25 July 2024 09:35 AM

සුභ පැතුම්

:       4       34

Thilak Thursday, 25 July 2024 09:49 AM

ශුභ පැතුම්

:       2       26

N yapa Thursday, 25 July 2024 10:43 AM

පතිනායක මහතා මීළඟ IG තනතුරට සෑම විටම නිර්දේශ කරන පුද්ගලයාය.. අජිත් රෝහනගෙන්ද ප්‍රවේසම් වන්න .ඔහු සිංහල හා දෙමල ජාතිවාදය අවුස්සනවා.

:       15       16

harsha Thursday, 25 July 2024 11:28 AM

පාර්ලිමේන්තුවේ ඉන්න තෝරු මෝරු අල්ලන්න කලින් යුක්තිය නතර කලේ ඔන්න ඔහොමයි

:       29       16

Bandara Thursday, 25 July 2024 11:34 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නීතියට අනුව කටයුතු කරන මා හඳුනන මහතමයෙක්. මගේ සුභ පැතුම් ඔබ‍ට

:       2       13

fairoos Thursday, 25 July 2024 11:41 AM

ඔක්කොම රනිල්ගේ කස්ටිය තමයි

:       4       12

Al නිරෝශන් ..middeniya Thursday, 25 July 2024 11:49 AM

සුභ පැතුමක් අපෙන්....රාජකාරිය අකූරට කරන්න....

:       2       9

al niroshan Thursday, 25 July 2024 11:53 AM

සුභපැතුම් අයියා .මහන්සියේ ප්‍රතිපල නේද .ඔයා දිනුම් .රාජකාරිය අකුරට කරන්න .අපේ සුභපැතුම්

:       3       14

Dinesh p Naawatiya Thursday, 25 July 2024 12:40 PM

හොඳයි

:       3       3

කෝසල සංජීව Thursday, 25 July 2024 12:50 PM

දුප්පත් ජනතාවගේ දුක දන්නා නීතිය හරියට අකුරට කරනා නිලධාරියෙක් . මගේ සුභ පැතුම් සර්

:       6       15

Athula Thursday, 25 July 2024 04:00 PM

අවංක නිලධාරීන්ට ඔතන රැඳිලා ඉන්න අමාරුයි ... රවී සෙනෙවිරත්න වගේ මිනිස්සු කොච්චර අවංක දක්ෂ නිලධාරීන්ද..

:       0       4

ජගත් ලියනගේ Thursday, 25 July 2024 05:17 PM

අවංකව සහ නීති ගරුකව වැඩ කරන නිලධාරීයෙක් කියා සිතනවා. සුභ පැතුම්.

:       0       4

Lakvidu Thursday, 25 July 2024 06:32 PM

දකුණේ කොල්ලෙක්..., මුහුණත් පින්පාටයි...!

:       6       4

K.A.R.Nishanthi Thursday, 25 July 2024 10:01 PM

අපේ පාසලේ ,නමත් මතකයි පරිස්සමෙන් මගේ මාතෘ භූමියට සේවය කරන්නට වාසනාව උදා වේවා .ඔබට තෙරුවන් සරනේ ආශිර්වාදය ලැබේවා

:       2       4

Pusselle Friday, 26 July 2024 07:34 AM

හොදයි මභජනයගෙ පැත්තෙ හිටගනී කියා මා සිතනවා

:       1       4

කාටවත් පක්ෂ ග්‍රාහී නොවී නීතිය හරියට ඉටු කරන්න Friday, 26 July 2024 07:45 AM

රට විනාසයට කටයුතු නොකරන්න.

:       0       6

anil SUDUSINGHE Saturday, 27 July 2024 06:24 AM

රාජකාරිය හරියට ඉටුකරන,නිවැරදි තීරණ ගන්නා දක්ෂ පොලිස් නිලධාරියෙක්!සුභ පතමු

:       0       1

M S C Cooray (I P.Paliyawadana) Saturday, 27 July 2024 09:26 AM

සුබ පැතුම් සර්

:       0       0

සත්‍යපාල Thursday, 01 August 2024 06:07 PM

රනිල් කුට්ටම අනන ගමන් තමන්ට හොරෙන් බෙදාගත් කපොතියක් ගහන්න තියන් හිටපු අන්තිම ආසියත් ඉවරයි. තුරුම්පු කොලෙකට කැපිලා ගියා.දැන් අතේ තියෙන්නේ සූඋපිං පොහොට්ටු කොළ ටිකක් විතරයි.පරාදයි කියල දැනෙන්ස්කොට දැන් තොල කට වෙලිගෙන එනවා ඇති ඔක්කොම ගැස්සිලා හිරේට යන්න වෙනවා දැනිලා

:       1       3

ජිනඩාස ගමගේ Friday, 09 August 2024 09:41 PM

ඔබතුමා අත්අඩන්ගුවට ගත් වෙලිගමද කුඩු රාජකාරිය කරන්න දුන්නේ... නැහැ නේද?

:       0       0

ජිනඩාස ගමගෙ Friday, 09 August 2024 09:51 PM

බොහොම හොඳයි... දැන් කැපිලි නෑනේ...

:       0       0

Janahitha Saturday, 10 August 2024 05:15 PM

රට විනාශයට කටයුතු කරන්න...

:       0       0

A k p sunil Monday, 12 August 2024 11:39 AM

බොහොම හොඳ රාජකාරිය හරියට කරන උගත් උසස් පොලිස් නිලධාරීන් අතර බුද්දිමත් මහත්මයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 394 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 78 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 750 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 97 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 651 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 981 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site