IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නව බදු සංශෝධනය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනවා

 

(නිමල කොඩිතුවක්කු)

රජය හඳුන්වා දී ඇති ඒකාධිපති බදු සංශෝධනය  රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

මෙම ඒකාධිපති බදු සංශෝධනය නිසි විශ්ලේෂණයක් සිදුකර සාකච්ඡාවට බඳුන් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු වල යම්කිසි සංශෝධනයක් සිදු විය යුතු බව පිළිගන්නා නමුත් එම සංශෝධන සිදු විය යුත්තේ ජනතාව,මධ්‍යම විවසායකයන්  සහ ආයතන වලට දරාගත හැකි වන ලෙස බවත් විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සිදුකරන ලද සැත්කම සිදුකළ යුත්තේ ලෙඩා බේරා ගැනීමට බවත් ලෙඩා මිය යන්නේ නම් එම සැත්කමෙන් පලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"කිබුල බනිස් එකක් උනත් පොඩ්ඩ පොඩ්ඩ කන්න ඕනේ එහෙම නැතුව කෙලින්ම උගුරේ එබුවොත් සිර වී මරණයට පත් වනවා" යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.

රජය ඉදිරිපත් කළ නව බදු පතිපත්තිය කිසිදු  විශ්ලේෂණයකින් හෝ විපක්ෂයේ අදහස් ලබා ගැනීමකින් තොරව ඒකාධිපති අයුරින් සිදුකර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එමගින් රට සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී නැති භංගස්ථාන වනු ඇති බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (6)

නව බදු සංශෝධනය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කරනවා

Gamini Thursday, 13 October 2022 05:17 PM

ඔබතුමා කියන්නෙ ආණ්ඩුව රත්‍රන් බිත්තර දැමූ කිකිළියගේ බඩ පලා බිත්තර ගන්න බලනවා කියලා නේද . අලුත් බදු ක්‍රමයෙන් එහෙම පේනවා තමයි නගරයේ ගොඩනැගිලි කුලියට දීලා කුලී ගන්න අයගෙන් බදු ගන්නෙ කොහොමද උදා:- යහපාලනය කාලයේ කෘෂිකර්ම ඇමතිවරයා ගොඩනැගිල්ලක් කුලියට ගත්තා එහෙම වෙලාවට කුලිය තක්සේරු කරන්නෙ ආදායම් බද්ද සමගද නැත්නම් බදු නැතුවද.?

:       1       3

Udaya Saranasinghe Thursday, 13 October 2022 06:12 PM

මෙයත් දේශපාලනික මත ඉදිරිපත් කරන්නේ.

:       4       4

Kandy Whip Thursday, 13 October 2022 06:19 PM

What else you can expect from this Dr of Doom . We all know high tax is not good and you don't need doctorate in economics to say that. Instead what is needed what can be done while keeping in mind that we are bankrupt nation. Don't say we need to recover robbed money by politicians and officials. This action is required but it will take long time to get realized through court cases. We need quick fixes to economy.

:       1       3

Rohana Thursday, 13 October 2022 06:41 PM

බදු අයකිරීමේ මූලධර්මවලට පයින්ගසා හිතුවක්කාර ලෙස කරලියටෙන ආ බදු ක්‍රමයකි.

:       1       2

Sunil Friday, 14 October 2022 06:09 AM

දැඩි බලපෑමක් නොවෙයි. රට නැත්තටම නැති කරනවා.

:       4       3

Bamunuarachchi Friday, 14 October 2022 07:50 AM

ඒක කියන්න තරම් දෙයක් නොවෙයි පොලී අනුපාත වැඩි කිරීමම එක හේතුවක් නමුත් බදු ගැසීම හා පොලී අනුපාත වැඩි කෙරීම පිළිගත් ආර්ථික න්‍යායන්. ඔහෙට ඒගැන කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැත.

:       3       4

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 581 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 604 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 575 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 426 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 416 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 3827 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25131 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18850 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1839 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site