විමුක්ති ව්‍යාපාරය සහ සමාජ සාධාරණත්වය උදෙසා වූ මහජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (04) කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි.
සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000ක් කරන ලෙසත්, නව යටත්විජිතවාදයට හා රාජ්‍ය මර්දනයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව යටත් විජිතවාදයට එරෙහි විරෝධතාවක්
රජින්ද Monday, 04 February 2019 09:12 AM
මොවුන්ට උවමනා නව යටත්විජිතවාදයට එරෙහිව ගොස් අන්තවාදය හුරතල් කරන්න බව පැහැදිලියි. විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වලින් උපයන මුදල් වලින් මොවුන් යටත්විජිතවාදය එපා කියන්නේ කොහොමද කියලයි මට නොතේරෙන්නේ.
Raveendra Monday, 04 February 2019 10:44 AM
අප විශ්වාස කරනවා මේ දුවල පුතාලා, නංගිලා, මල්ලිලා තම තමාගෙන් වියයුතු යුතුකම් තමන් උපන් මව්බිමට කිසිදු අඩුවක් නැතිව නොපිරිහෙලා කරනවා කියා. දෙවනුව රටේ දියුණුව, ආරක්ෂාව ගැන එක එකාගේ විදේශ මුදල්වලට තමන්ගේ තාරුණ්‍ය පාවානොදී එක එකාගේ රූකඩ ලෙස රඟනොපා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනීසිටින ලෙස... අමතක නොකරන්න ඔබලා මෙසේ තමන්ගේ වටිනා කාලය කා දැමීමෙන් තමන්ට මෙන් තම උපන් බිමට අවැඩක් මිස හොඳක් සිදු නොවෙන බව...