IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)

නීති්‍ය්‍යානූ කූල නොවන ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා නියෝග කළේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ වලාන දූෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට නොතිසි නිකුත් කරන ලෙස ද මහේත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (22)

නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

beau Thursday, 14 September 2023 02:09 PM

පල් හොරු තමයි ඉන්නේ...!

:       0       52

saman Thursday, 14 September 2023 09:25 PM

පාර්ලිමේන්තුවේ 225 තුළත් සිර ගෙදර සිටිය යුතු නමුත් නිදහස් වී පාර්ලිමේන්තුවට පැමිණි අය සිටීද?

:       0       3

ravin Thursday, 14 September 2023 02:21 PM

අපොයි අපොයි දැන් මට දඩමස් ගෙනෙන්නෙ කවුද?

:       0       41

පරරකුම් Thursday, 14 September 2023 02:30 PM

මේ තමයි අද අපේ දේශීය සංස්කෘතිය. උඩ ඉඳන් යටටම එක වල්ලේ පොල්. රට ගොඩගන්න කෙනෙක් පේනතෙක් මානෙක නෑ…!

:       4       42

සිල්වා Thursday, 14 September 2023 03:16 PM

මීළඟ මහමැතිවරණයට සැලසුම් කරනවා...

:       1       29

Pradeep Kumara Thursday, 14 September 2023 04:29 PM

මකුළු දැලේ පැටලුනේ මැසි මදුරුවෙක් එහෙම නෙමෙයි. ලොකු කුරුමිණියෙක්. ඔය කුරුමිණියා වැඩිකල් යන්න කලින් මකුළු දැල කඩාගෙන යනවා, බලමු බොරුද කියලා.

:       0       43

sathyapala Thursday, 14 September 2023 04:31 PM

බලයේ ඉන්න පක්ෂෙට මාරු වෙනවා කියලා පොරොන්දුවක් දුන්නම නිදොස් කොට නිදහස්. ඔය පබ සිරිසේනත් කරණමක් ගහන්නේ එයාගේ ටික නිදොස් කර නිදහස් වෙන්න. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විතරක් නොවෙයි "නඩු හාමුදුරුවොත් බඩු", පට්ට හොර බඩු.බලයේ ඉන්න මහා එකා කං කං බුරූ.... කියනකොට සිං සිං නෝරු කියනවා. රටට බඩුම තමා.

:       1       33

wimal Thursday, 14 September 2023 04:41 PM

හොඳ නිවුස් එකක්...!

:       0       24

නිහාල් Thursday, 14 September 2023 04:56 PM

සුපුරුදු මන් දන්නේ නෑ කට උත්තරය...!

:       0       25

chandima Thursday, 14 September 2023 05:47 PM

සතියකට විතර වෙන්න ඇති?

:       0       23

rocky Thursday, 14 September 2023 06:43 PM

ජීප් රථයට දඬුවම් කරනු...!

:       0       23

චන්දන Thursday, 14 September 2023 07:04 PM

රනිල් දක්ෂ යි කියන්න . එච්චරයි . ගෙදර....

:       1       0

චන්දිම ෆොන්සේකා Thursday, 14 September 2023 07:48 PM

බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ලෝකේ දියුණු වෙච්ච අනිත් රටවල ජනතාව චන්දෙන් පත් කරලා ව්‍යවස්ථාදායක සභාවලට යවන්නේ රටට සේවයක් කරන්න පුළුවන් අධ්‍යාපනයක් දක්ෂතාවයක් අවංක භාවයක් තියෙන කොටින්ම පිරිපුන් මිනිසුන්. ඒත් බලන්න පහුගිය කාල පුරාවටම අපේ රටේ එතනට ගියේ මේ වගේ නිකන් වඳුරන්ට සමාන කාලකන්නි මිනිස්සු. මොවුන් වැනි අයට නාමයෝජනා දුන්න නායකයොත් බැලුවොත් තුට්ටුවකට වැඩක් නැති එවුන් පිරිසක්. අපේ බදු මුදලින් මුන්ට කොපමණ පඩිනඩි, වාහන,නිල නිවාස, විදුලිබිල්, දුරකථන බිල්, කා'ය මණ්ඩල, පිනට කෑමබීම දුන්නද? එකතු කරලා බැලුවොත් මේ එක නිකමෙකුට කියක් වියදම් කරලා ඇත්ද? ඒ වගේ තව කියක් හිටියද, දැනටත් කියක් ඉන්නවද? ඒ මදිවට ජිවිත කාලෙටම විශ්‍රාම වැටුපකුත් දෙනවා. මුන් අපේ රටට කල සෙතේ කාට හරි කියන්න පුලුවන්ද අහවල් එකය කියල. දැන්වත් රටේ ජනතාවට තේරෙනවනම් නිදහස ලබලා මෙච්චර කල් ගිහිල්ලත් සියලු සොභාවික සම්පත් සහිත පරිසරයක් වාගේම අනෙකුත් බොහෝ යහපත් සාධක තිබිලත් ඒ කිසිවක් නැති අනිත් සමහර රටවල් දියුණු වෙද්දී අපි විතරක් නය බරින් ගිලීගිය අඳුරු කාලකන්නි ඉරණමකට ගොදුරු වුනේ මොකද කියන කාරනාව.

:       0       2

උපාලි Thursday, 14 September 2023 08:12 PM

වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට අපගේ උපහාරය. කෙසේ වෙතත් මේරටේ දේශපාලන කුම්බාන්ඩයන් ඔය කටයුතු නිසියාකාරව කරගෙන යාමට කොපමණ ඉඩක් දෙයිද කියන් අමාරුයි. මොකද ඒ හොරු දුවන්නෙම ඔය හොර වාහන වලමනෙ.

:       0       3

Muthu Thursday, 14 September 2023 08:14 PM

නෑ ගෙදරක යනවා වගේ හිනාවෙවී සතුටෙන් හිරේ යන මිනිස්සුත් ඉන්නවා ලංකාවේ. හුඟක් මිනිස්සු බයෙන් ලජ්ජාවෙන් හිරේ යන්නේ, පුංචි ෂොපින් බෑග් එකකට ඇඳුමක් දාගෙන. මෙයාට ඒතරම් වත් පහසුකම් දීල නෑ වගේ. මදුරුවෝ තල තල බිම නිදා ගන්න වෙන නිසා බොහොම ප්‍රීතියෙන් හිරේ යනවා වගේ පේන්නේ.

:       0       3

don Friday, 15 September 2023 02:06 AM

පට්ට හොරෙක් නෙ.

:       0       4

chandima Friday, 15 September 2023 04:32 AM

ඇමැති තනතුරකට යන්න කඩයිම් විභාගයත් පාස්වුණා වගේ..?

:       0       3

සල්ලි Friday, 15 September 2023 07:19 AM

රිමාන්ඩ් එකේදි ඕකුන්ලාට පට්ට සැප... අන්න එහෙමයි සිරි ලංකාව...

:       0       5

Bunny Preena Friday, 15 September 2023 09:23 AM

පවු, අහිංසකයා...!

:       0       2

Indika Friday, 15 September 2023 10:34 AM

මුතුදෙක තලනු

:       0       12

Rata Perata Friday, 15 September 2023 02:30 PM

තිත්ත ඇත්ත නම් රාජපක්ෂලාට සහ රනිල්ට සහන දෙන එකෙක් හරි ඉන්නවානම් හොරෙක්... අපි කැමැති වුණත්, අපි අකැමැති වුණත් ඇත්ත ඒක තමයි.

:       1       2

Ara Friday, 15 September 2023 07:00 PM

තඩියා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 20 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1020 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 1269 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 514 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1658 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 5345 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site