(ඉන්දිකා රාමනායක)
නැගෙනහිර කොළඹ රෝහලේ (මුල්ලේරියාව රෝහල) සිදු කළ හදිසි සෝදිසියකදි එහි සේවය කරන සුළු සේවිකාවකගේ ලොකරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් පහක් සහ ඒවා පැකට් කිරීම සදහා භාවිතා කරන උපකරණ කිහිපයක් සොයාගෙන ඇති බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
සොයා ගත් මත්ද්‍රවය හා එම භාණ්ඩ සිය බාරයට ගෙන මුද්‍රා තබා රෝහල් අධ්‍යක්ෂවරයා ඊයේ (28) මුල්ලේරියාව පොලිසියට බාර දී ඇත.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණි මෙම භාණ්ඩ බාර දී පොලිසිය වෙත ප්‍රකාශයක් ද ලබා දුන් බව පොලිසිය පවසයි.
මෙම සේවිකාව අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කරන බවට රෝහල් අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව රෝහල් අධ්‍යක්ෂවරයා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ අදාල සේවිකාවගේ ලොකරය විවෘත කර පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය හා උපකරණ සොයාගෙන ඇත.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැ‘හිර කොළඹ රෝහලේ සුළු සේවිකාවගේ ලොකරයේ කුඩු
චින්තක Tuesday, 29 August 2023 08:04 PM
රජයේ සේවක සේවිකාවන් මත්ද්‍රව්‍ය ගැන සම්බන්ධ නම් සේවයෙන් පහකල හැකිය දැන් ඒක ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ