IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


නාමල් කුමාර රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර  ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් "නාමල් කුමාර"  සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය අද (01) නියෝග කළාය. 

සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව  කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

නත්තල් දිනයට පෙර දින (24)රන්ජන් රාමනායකගේ යැයි කියන හඬ පටයක් මාධ්‍ය ඉදිරියේ ප්‍රචාරය කරමින්, ක්‍රිස්තියානි ආගමිකයින් අතර වෛරයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (11)

නාමල් කුමාර රිමාන්ඩ්

N Wednesday, 01 January 2025 06:22 PM

නියමයි.....

:       2       15

dharmadasa Wednesday, 01 January 2025 06:36 PM

මෙයාව විතාන්තයටම හිරකරන්න

:       2       13

Perera Wednesday, 01 January 2025 07:13 PM

මූ කාගේ ගැත්තෙක් ද කියලා මුලු රටම දන්නවා

:       3       12

වික්‍රම විදුර Wednesday, 01 January 2025 07:54 PM

මම යනවා සර් පවුල බලාගන්න.. හා හා හා හා හා හා

:       2       4

Toni Wednesday, 01 January 2025 08:41 PM

එතකොට රන්ජන්ට දඬුවමක් නැද්ද?

:       0       14

Don perea Wednesday, 01 January 2025 10:24 PM

සුබ දෙයක්

:       2       6

upul Thursday, 02 January 2025 02:25 AM

ඔන්න ඕකයි මහ මොලකරුගේ ප්‍රශ්නය

:       0       5

Toy Thursday, 02 January 2025 08:47 AM

මේ වගේ අය කවදාවත් නිදහස් කරන්න එපා

:       4       8

Lalla Thursday, 02 January 2025 09:45 AM

රාජපක්ෂ රෙජීමයේ සුරතලා. නැවත රාජපක්ෂ රෙජීමය පනගන්වන්න කරන උත්සාහ...

:       4       11

kamal Koyrala Thursday, 02 January 2025 12:25 PM

හඬ පට මොහුගේ පමණක් නොවේ, රංජන් ළඟ තිබෙන ඒවත් ගත යුතුයි , එමෙන්ම හිටපු ජනාධිපතිවරුන් ඝාතන සැලැස්මක් කළා කියා අත්අඩංගුවට පත් වුනු පොලිස් නිලධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කල යුතුයි

:       0       9

ranjith Thursday, 02 January 2025 05:30 PM

පසුගිය කාලේ මහා කුමන්ත්‍රණ කරපු කෙනෙක් තවත් රටට විනාශයක් කරන්න තමයි එළියට බැහැලා තියෙන්නේ... මේ අයව හිරේම තියන එක තමයි රටට යහපත...

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

මැණික් ප්‍රදර්ශනයට ජනපති යයි
2025 ජනවාරි මස 04 283 0

ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආ


කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු
2025 ජනවාරි මස 04 313 0

කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන


’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්
2025 ජනවාරි මස 04 620 1

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මා


කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ
2025 ජනවාරි මස 04 553 0

මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබ


ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
2025 ජනවාරි මස 04 169 0

ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (4) පැවසීය.


සහල් තවත් ටොන් 3000 ක් එයි
2025 ජනවාරි මස 04 140 0

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (4) වන විට ආනයනික සහල් මෙටි්‍රක්ටොන් 88,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 409 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 206 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 198 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site