IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


නාමලුත් රිලව් ගණින්න සූදානමින්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා.ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අපට පිළිගන්නවා.දැන් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා.ගොවියට හොඳක් වෙනවා නම් අපි ගොවියා අවුස්සල පාරට බහින්න පොළඹවන්නේ නැහැ.ඒ නිසා ගොවිතැනට තාක්ෂණය මුහු කරන්න කටයුතු කරන්න" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (5)

නාමලුත් රිලව් ගණින්න සූදානමින්

Chatthuri Wednesday, 12 March 2025 04:56 PM

වඳුරෝ ටිකයි ගෙදර ඇතුලේ ඉන්නවා. නාකි මයිනෝ මයිනියෝ හිද වේලාවට දැන් පැට්ව් ගහන්නේ නැහැ නැත්නම් ලොකු විනාසයක් කරනවා පැටව් ලොකු වෙනකොට තව ඉන්නවා වලිකුකුලන් තුන් දෙනෙක් කපුටෙක් වුණානම් අනිවාර්‍යෙන් අල්ලන්න හරියට හොරා කනවා කපුටිත් එක්ක... එකතුවෙලා තව ඉන්නවා... ආතක්, පාතක් නැති නාකි ඉබ්බන් ටිකක්...!

:       9       13

ගමේ එකාලා Wednesday, 12 March 2025 05:31 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ..

:       5       20

rajiv Wednesday, 12 March 2025 05:36 PM

කව්ද මේ අනිත් සහෝදරයා යෝෂිතද? රෝහිතද? පවුලේ පින්තූරය කොහොම අලංකාර ඇතිද?

:       5       13

බකල ජයා Wednesday, 12 March 2025 06:00 PM

ගණන් කරනකොට නාමල් සර්ට, මමයි, දෙකයි, තුනයි කියලා පටන්ගන්න පුළුවන්.

:       4       44

Nandana Wednesday, 12 March 2025 06:30 PM

රිළවුන්ට නින්දා කරන්න එපා. ඒ අය තව හොඳයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

දියත

එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 121 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 251 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 126 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


බේරුවල ප්‍රා.ලේකම්ගේ රිය දුම්රියේ ගැටේ
2025 මාර්තු මස 12 1131 1

බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා මහතා ගමන් ගත් නිල රථය අද (12) පස්වරුවේ බේරුවල මංගලාරාම විහාරස්ථ දුම්රිය හරස් මාර්ගයේදී ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්


රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු
2025 මාර්තු මස 12 913 1

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී


උරුමය නවත්වයි
2025 මාර්තු මස 12 683 1

උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අඩුපාඩු හදා නව ආකාරයකට ක්‍රියාත්මක කරන තුරු නතර කළ බව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරි මාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 146 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 368 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site