IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


නිධන් හෑරු 9ක් අල්ලයි

( පද්මසිරි ගාර්දියවසම්) 

සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස  අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය . 

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර නාවික හමුදා ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සිවිල් ඉංජිනේරුවරයෙක්ද  සිටින අතර,  අනෙකුත් සැකකරුවන් මිද්දෙණිය සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති .

ඔවුන්  අවුරුදු 35, 40 වයසේ පසුවන අය බවද පොලිසිය කීවේය  .  සැකකරුවන් සමඟ වෑන්රියක්, ත්‍රිරෝද රථයක් සහ නිධන් හෑරීමේ උපකරණද පොලිස්බාරයට ගෙන තිබේ.

 

 



අදහස් (1)

නිධන් හෑරු 9ක් අල්ලයි

බකල ජයා Sunday, 16 March 2025 11:25 AM

නිධන් තියෙන්නේ හාරන්න නෙමෙයිද? සජිත් සර්ගෙන් ගිහිල්ලා අහන්න ඕනෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

දියත

මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්?
2025 මාර්තු මස 17 21 0

මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීති


ප්‍රංශ යුද නැවක් කොළඹට ඇවිල්ලා
2025 මාර්තු මස 17 3 0

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘ඩිස්ට්‍රෝයර්’ වර්ගයේ ප්‍රහාරක යුද නෞකාවක් මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත.


වටරැක එළිමහන් කඳවුරේ ළමෝ පහක් සාමාන්‍ය පෙළට
2025 මාර්තු මස 17 141 0

දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලින් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කරන ලද පාසල් සිසුන් අතුරින් පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරට අනුබද්ධිත තරුණ වරදකරුවන්ග


පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 422 0

පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගල


සමුද්‍රදේවී පානදුරේ දි ලෙඩ වෙයි
2025 මාර්තු මස 17 301 0

මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවස


මිදිගම වෙඩි තැබීමක්
2025 මාර්තු මස 17 687 1

වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 330 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 779 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 296 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site