( රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
නිධානයකින් ගොඩ ගන්නා ලද බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑම් 41යි මිලිග්‍රෑම් 19ක බරකින් යුත් රත්‍රං බවට සැකකරන මෙම බුදු පිළිමයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර විකිණීමට සූදානම් කර තිබිය දී ඊයේ (3) රත්‍රී අත්අඩංගුවට පත්වී තිබේ.
සැකකරු ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගන්නා ලද බුදුපිළිමය රත්‍රං බවට නිවැරදිව පරීක්ෂා කිරීම සඳහ ගාල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබුණි.
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.
රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අැගේ මව, පි
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නිධානයකින් ගත්බව කියන පිළිමයක් සමඟ අයෙක් අල්ලයි