IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ )

ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වෙමින් පවතින හෙයින් පක්ෂය හැරදා ගිය අය නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදු  ජනපෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

පක්ෂය හැරදා ගිය අයගේ කාර්යභාරය දෙවැනි පෙළ දැන් හොඳින් ඉටුකරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

පක්ෂය හැරදා ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා  කීවේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැරදා ගිය මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූ දෙකකි.



අදහස් (11)

පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ

sunimal Saturday, 24 August 2024 04:22 PM

අනේ සාගර උන්නැහේ... ඔහේ 2019 වෙනකන් කොහෙද හිටියේ? ඇත්තටම ඔහෙට අඩුම තරමින් ප්‍රාදේශීය සභාවකටවත් තරඟ කරලා දිනන්න පුළුවනිද? එහෙව් මිනිහෙක් අවුරුදු 25 - 30 වගේ කාලයක්ම මිනිස්සු එක්ක ඉඳලා දේශපාලනය කරපු මිනිස්සුන්ට නීති දාන්න එනවා දැක්කාම හිනහා යනවා. මතක තියාගන්නවා ඔය රාජපක්ෂලා මේ සසරේදී ආයේ බලයට එන්නේ නැහැ. බල්ලා මැරුණාම මැක්කාගේ ඉරණම ගැන අහල ඇතිනේ..? කවුරු මොන බයිලා ගැහුවත් මේ ඡන්දෙන් රනිල් දිනනවා. ඔහේගේ ජනධිපති අපේක්ෂකයාට ඡන්ද ලක්ෂ 2 ක් හෝ ඊට අඩුවෙන් තමයි ලැබෙන්නේ. ලියලා තියාගන්න. අපි 23 උදේ වෙනකොට බලමුකෝ...

:       18       20

ගමේ එකාලා Saturday, 24 August 2024 04:48 PM

පොහොට්ටුවේ පෙති හැලීගෙන යනවා. පොදුජන පෙරමුණේ අන්තිමට ඉතුරු වෙන්නේ දූෂිත පවුල් පාලනේ අය සහ හතර වරිගයම ඉන්න දූෂිතයෝ විතරයි...

:       5       24

පොහොට්ටුව පර වුණා Saturday, 24 August 2024 04:54 PM

ගන්නට ආපහු එන්ට එපායෑ. මළවිකාර...!

:       3       26

achini Saturday, 24 August 2024 06:05 PM

වෙන වෙන බ්‍රෑන්ඩ්වලින් එන්නෙත් පරණ හොරුමයි.

:       0       24

සෙනෙවිරත්න Saturday, 24 August 2024 06:53 PM

සුනිමල්, ලැජ්ජා නැතිව රාජපක්ෂ පිහිටෙන් පිං ජනාධිපති වෙලා දොඩන වහසි බස්? රනිල් දිනාවි බියගමින් දකුණු කොළඹිින් විතර, රටේ පොහොට්ටුවට තියෙන තැනවත් නැහැ රනිල්ට ගම්මට්ටමින්, අවසාන සටන අනුර සජිත්, ඒකෙන් අනුරට ජය...!

:       9       9

sunimalSunday, 25 August 2024 02:40 AM

සෙනවිරත්න පරිස්සමෙන් වාඩිවෙන්න මොකද මොලේ තැලෙන්න පුළුවනි...

:       0       3

thilak Saturday, 24 August 2024 06:55 PM

ඔන්න ඔහොම තමයි කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ඕනේ....!

:       3       11

Nandana Saturday, 24 August 2024 07:09 PM

ඔයා විතරක් ඉන්න.

:       2       10

Kazi Shajahan Saturday, 24 August 2024 08:58 PM

රාජපක්ෂලා කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද? රනිල්වත් ජනාධිපති කළානේ. කවුද හිතුවේ?

:       0       9

Sk Sunday, 25 August 2024 05:59 AM

මෙයා කියන ඒවා කවුද අනේ ගණන් ගන්නේ...?

:       0       2

ranjith Sunday, 25 August 2024 11:38 AM

මහින්ද මහත්තයාගේ රූපය විකුණලා ඡන්දෙ අරන් පැනලා ගිය අයට තනිව ජනමතයක් හදාගන්න බැහැ...

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 17 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 1710 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 1690 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 766 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 461 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 608 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site