IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පක්‍ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න


(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්‍ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්‍ෂය හැර ගිය පිරිසට ද නැවත පක්‍ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (7) පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.

ජනාධිපතිවරණයේදී සිය වගකීම බවට පත්වූයේ ‘සූට්’ ගැළපෛන කෙනකුට මසා දීම බවත් එහෙත් ඇඳුම බලෙන් ඇන්ඳවිය නොහැකි බවත් නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු බලවේගය බවට පත්වන බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය.  

 



අදහස් (15)

පක්‍ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න

Chandula Wednesday, 07 August 2024 12:43 PM

රටට කරපු නැස්පැත්තියට ජනතාව පෙළ ගැසී බලන් ඉන්නේ ඔයාව දිනවන්න

:       14       63

බකන් පුක් Wednesday, 07 August 2024 01:18 PM

මීට වඩා ඡන්ද හම්බවෙනවා චන්ද්‍රිකා ඉල්ලුවනන්..

:       13       61

lalindra Wednesday, 07 August 2024 01:26 PM

දැන් කම්මැලි වගේ පස්සේ වෙලාවක බලමු

:       9       44

අරවින්ද මොනරවිල Wednesday, 07 August 2024 01:52 PM

ඒක හොදා...යි, කට්ටියම එකට තියලා ගෙදර යවන්න පුළුවන් !

:       3       41

ජනරළ Wednesday, 07 August 2024 01:59 PM

බීපු තැඹිලි කෝම්බෙන් කිරි ගන්න මිරිකපු පොල් වල කුඩු වලින් ඉස්ම ගන්න මිරිකපු දෙහි ලෙල්ලෙන් වගේ කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා මෙතන කියන්න බැරි, අන්න ඒවගේ දැන් කිසි වැඩකට ගන්න දෙයක් නැති දේවල් හොයාගෙන කවුරුත් එන්නේ නැහැ. කුණු ගොඩට දාල අහක බලාගෙන යනවා මිසක්. බාප්පට කාබනික පොහොර කොම්පෝස්ට් පොහොර හදන්න හොඳයි. ඔය කවුරු හරි ඔලුව හොඳ නැති කට්ටිය ඉන්නවනම් ඒවී.

:       4       44

රම්සි Wednesday, 07 August 2024 02:27 PM

පොඩ්ඩක් හිටපං මල්ලි සරම උස්සගන්නකං......!

:       2       39

Perera Wednesday, 07 August 2024 03:18 PM

අර ජෙට් පැක් එක දාගෙන එන්න ගෙවල් ගානේ ඡන්දෙ ඉල්ලන්න.

:       5       26

Prabha Wednesday, 07 August 2024 03:54 PM

හොරා කන්න ඕනේ නම් මාත් එක්ක එකතු වෙන්න කියන්න.

:       4       29

පොඩිඑකා Wednesday, 07 August 2024 04:41 PM

සන්ලයිට් දාලා හොඳට හෝදාගෙන ඉන්ටකෝ...!

:       6       21

ගමේ එකාලා Wednesday, 07 August 2024 05:05 PM

සාටකයෝ, දූෂිතයෝ, රැවටිලි කාරයෝ... ආර්ථික ඝාතකයෝ. ජනතාවගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු... හරි නම් එකෙක් නෑර හැම එකාම හිරේ ඉන්න ඕනෑ එවුන්. ජරාපක්ෂලාගේ නම ඇහෙනකොටත් අපිට හරිම පිළිකුල්...

:       0       0

පිටරැටියා Wednesday, 07 August 2024 05:11 PM

දූෂිත පවුල් පාලනේ අයට එකතු වෙන්නේ හොර දූෂිතයෝ මිසක් වෙන කවුද? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු දූශිත බලලෝභී බඩගෝස්තරවාදි දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...

:       3       24

Lalla Thursday, 08 August 2024 07:35 AM

නිල් බලකාය කෝ බං... උනුත් එක්ක නුවර වැව රවුමේ රේස් පදිමුද?

:       0       0

m saman perera Thursday, 08 August 2024 09:55 AM

මේවගේ කෙනෙක් රටේ ජනාධිපති වුණොත් රටම ඉවරයි.

:       0       0

Namal Thursday, 08 August 2024 10:53 AM

මාත් සමග එකතුවන්න නැවත අපිට ගසාකන්න.

:       0       0

ගමේ එකාලා Thursday, 08 August 2024 11:47 AM

දූෂිත පවුල් පාලනේ අය රටට කරපු වින්නැහිය හොඳටම ඇති. ඌරාගේ පස්සේ ගියොත් අසූචී කන්න වෙනවා වගේ තමයි දූෂිතයෝ එක්ක ගියාම වෙනදේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6598 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3625 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1528 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28655 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site