( සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිතය.
ආන්දෝලනයට තුඩුදී ඇති කොළඹ වරායේ නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ .
මෙහෙදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන මාතෘකා අතර මැයි දින රැස්වීම් පැවැත්වීම හා පලාත් සභා මැතිවරණ පනත ද වෙතියි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම අදාළ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කර ඇත.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට
සිරිබිරි Sunday, 18 April 2021 06:22 AM
ඔය සාකච්ඡා බොරු වැඩ . ඔය එන කට්ටියට අතට ගාණක් එන විදියට වැඩ කරයි . පස්සෙ නිකම්ම ඔය පනත් පාස් වුණා කියයි . තවත් මාධ්‍ය සංදර්ශනයක් එසේ නිමවූ බවයි .
Puppa Sunday, 18 April 2021 07:10 AM
තොලොංචි වෙලා යන්න...
විපරමා Sunday, 18 April 2021 07:39 AM
බම්බුව තමා. අන්තිමට තීන්දු තීරණ ගන්නේ පවුල් පාලනේ අයට ඕනෑ විදියට. දූෂිත, බලලෝභියන් කවදත් කෙරුවේ ජනතාව රවට්ටපු එක. වහල්ලුත් බොරු සෝබන කතාවලට රැවටුණා...
rathgama Sunday, 18 April 2021 07:41 AM
අද වෙනකම් පවුලේ ප්‍රශ්න හැර වෙන කිසිම ප්‍රශ්නයක් විසඳලා නැහැ. ලබන සැරේ දෙනවා බැටේ...!!!
මනෝජ් ඒකනායකSunday, 18 April 2021 07:08 PM
අපේ රටේ ගොඩාක් මිනිස්සු හරි කුහක,ඊර්ෂ්‍යා කාර ,මොනම දෙයක් කලත් අකුල් හෙලන මිනිසුන් සිටින රටක රටේ කිසිම සංවර්ධනයක් සඳහා වැඩ කටයුතු කිරිමට නොගැලපෙන බවයි හැගෙන්නෙ. බටහිර රටවල් අභ්‍යවකාශය තරණය කර ඒවායේ පරික්ෂණය කරන අතර...අපෙ රටේ ජනතාව මින් කොතැනද ?????
Pradeep Sunday, 18 April 2021 11:25 AM
රටේ ඉදිරිය ගැන කෙසේවෙතත් තම තමන්ගේ පැවැත්ම ගැන නම් කතාකර ගනීවි කට්ටිය...!!!