(යොහාන් භාසුර)
පාකිස්ථානයේ බෞද්ධ උරුමය පදනම් කරගෙන සකස් කළ 'ගාන්ධාර' වාර්තාමය චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා එළි දැක්වීය.
පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම වාර්තාමය චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී එළි දැක්වීය.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය සහ සිද්ධිවිනයක් සිනෙ ආර්ට්ස් පුද්ගලික සමාගමේ සම නිෂ්පාදනයෙන් මෙම වාර්තා චිත්‍රපටිය නිර්මාණය කළේය.
මෙම වාර්තා චිත්‍රපටයෙන් ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේ සිට හත්වැනි සියවස දක්වා බෞද්ධ ශිෂ්ඨාචාරයේ පැවති පාකිස්ථානයේ ගාන්ධාර ශිෂ්ඨාචාරය පිළිබිඹු කරයි.
ආචාර්ය අග්‍රහැර කස්සප හිමියෝ මෙම වාර්තා චිත්‍රපටියේ ජේෂ්ඨ උපදේශකවරයා ලෙස කටයුතු කළහ.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්තානු’ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය එළි දක්වයි
wahaleepe Sunday, 21 November 2021 10:13 AM
ආ .. ඒක තමයි මේ දවස්වල පාන්දරට ගිරිය කඩාගෙන බෙරිහන් දෙන්නෙ
සිරිබිරිස් Sunday, 21 November 2021 10:14 AM
ලොකු පුටුවක් නේද .
අතුල සෞදි Sunday, 21 November 2021 02:00 PM
අපිටත් බලන්න පුළුවන් ක්‍රමයක් එවන්න.
bandara Sunday, 21 November 2021 02:14 PM
පකිස්තානෙන් ණයක් වත් ගන්න යනවද මන්ද?
අබරා Sunday, 21 November 2021 02:40 PM
පුටුවේ දුක...