IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි

(ෂේන් සෙනෙවිරත්න)

මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

එම මැතිවරණය සම්බන්ධයෙන් දී ඇති උසාවි නියෝගය අනුව එම නාමයෝජනා පත්‍ර අනුවම කිසිදු වෙනස් කිරීමකින් තොරව නැවත පැවැත්විය යුතුව තිබෙන බව පැවසූ මැතිවරණ කොමසාරිස්වරයා එම කාලය තුළ පක්ෂ මාරු කළ පුද්ගලයන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද පැවසීය.

ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් කවුරුන් හෝ එවකට ඔවුන් සිටි පක්ෂය මාරු කොට එම පක්ෂය තුළින්ම ඡන්දයට ඉදිරිපත්ව ජය ලැබුව ද ඔවුන්ගේ  මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවහ්‍ය  පියවර ගැනීමට පක්ෂ ලේකම්වරුන්ට බලය ඇති බවද පැවසීය.

මෙවර මැතිවරණයේ දී පිළිගත් දේශපාලන පක්ෂවලින් 496ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ස්වාධීන අකණ්ඩායම් 281ක් මැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා . කොට්ඨාස 22 න් අපේක්ෂකයන් 8352ක් ඉදිරිපත් වෙනවා. ඊට අමතරව ජාතික ලැයිස්තුවේ 460 ක් සිටිනවා . මෙවර ස්වාධීන කණ්ඩායම් ද ජාතික ලැයිස්තුවට නම් දීම විශේෂත්වයක් බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. 



අදහස් (3)

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි

lankaputha Sunday, 20 October 2024 05:08 PM

අන්න කොන්ද කෙළින් තියන නීතිය..!

:       3       13

Sugath Dissanayaka Sunday, 20 October 2024 05:40 PM

අන්න වැඩේ. දැන් බලමු කට්ටිය මොකද කරන්නේ කියලා. මාලිමාවේ අය ඇරෙන්න අනික් ඔක්කොම එක එක පැත්තට පැනලා...

:       1       12

sukitha Sunday, 20 October 2024 05:51 PM

කොකාට වාරයක් ආවා නම් තිත්තයටත් වාරයක් එනවලු නේද නාමල් මල්ලී.

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 252 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 246 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 463 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 1474 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1182 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1093 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 516 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site