(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ.
මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් එයට නාමයෝජනා භාර දී ඇත.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි ඡන්දයට දින දෙයි
දාස Saturday, 21 January 2023 04:38 PM
අහන්නත් ආසයි , කියන විදියටම මැතිවරනය පැවැත් වේවා!
SisiraSaturday, 21 January 2023 09:19 PM
ප්‍රාදේශීය දේශපාලකයන් සහ විපක්ෂය හැරුණු කොට රටේ පුරවැසියන් ප්‍රාදේශීය මැතිවරණයක් ඉල්ලා නැත. රුපියල් කෝටි 12 වියදම් කර ප්‍රාදේශීය මැතිවරණයක් පවත්වා 8000ක් මහ්රිවරුන් පත්කරගෙන ඔවුන්ගේ වැටුප වසයෙන් රුපියක් 30,000ක් මසකට ගෙවීමටසහ වැටුපට අමතරව ඔවුන්ගේ කාර්යාල පහසුකම්, දුරකථන ඇතුළු වෙනත් office අවශ්‍ය තත්වයන් සදහා රජයට වයවන්නාවූ කෝටි ගණනක් මුදල් පිලිබදව විපක්ෂයේ කිසිවකු අදහස් දන්වන්නේ නැත. ආර්ථිකය කඩාවැටී තිබෙනාවූ අවස්ථවක මැතිවරණයක් ඉල්ලා අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමට ලංකාවේ සුපුරුදු දේශපාලනයවේ. නමුත් රටේ පුරවැසියන් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීය මැතිවරණයක්ද නොඑසේනම් ජීවත්වීමට සහන සලසා දීමද කියා මහජන තව වෙත ගොස් අදහස් විමසන්න.
AjithSunday, 22 January 2023 06:52 AM
සිසිර ඔබ අකමැති උනාට රටේ මිනිස්සු ඉල්ලනේ ප්‍රාදේශීය මැතිවරණය. ප්‍රාදේශීය මන්ත්‍රීවරු 8000ක් නොවේ 10000ක් උනත් අපට ප්‍රස්නයක් නෑ. කෝටි ගානක් මැතිවරණයට වියදම් උනත් මන්ත්රීරුවන්ගේ වැටුප්වලට කෝටි ගණනක් වියදම් උනත් ගැටලුවක් නැහැ නේද ? මහබැංකුව මුදල් print කරලා අවශ්‍ය ප්‍රමාණය ලබා දේවි.
මහසෙන් Saturday, 21 January 2023 04:54 PM
නාමයෝජනා කැදෙව්වා,දිනෙත් කීවා,දැන් ස්ථීරවම මැතිවරණය තියෙනව ද?
Ajantha Saturday, 21 January 2023 05:44 PM
ඡන්දය තිබ්බොත් අවුරුදු 75 සාපය ඉවර කරන්න අපේ රටේ මිනිස්සුන්ට මොළේ පෑදේවා...!
Kumara Saturday, 21 January 2023 06:08 PM
දිනය නවය. අරගලයේ දවස. මයින් කපුටු නඩේ අතුගාලම දාන දවස... මරු
Tissa Wijeratne Saturday, 21 January 2023 06:18 PM
Is Sinhala Voters clever, they have to use the brain for voting with understand of the value not, for free food
ranjith Saturday, 21 January 2023 06:33 PM
හොරු, දූෂිතයෝ, රට බංකොළොත් කරපු හවුල පරජය කරන්න කැමති විපක්ෂ කණ්ඩායම් වලට ඡන්දය දෙමු.
නිශාන්ත Saturday, 21 January 2023 08:08 PM
ජාතික ජනබලවේගය හැර වෙන විකල්ප නෑ ....හැමෝම NPP වටා එකතුවෙමු....
nanda Saturday, 21 January 2023 08:35 PM
අලි පොහොට්ටු මූසල දේශපාලනය ඉතිහාසයේ කුණු කූඩයට දාන්න අවස්ථාව.
SunilSunday, 22 January 2023 06:43 AM
ඇයි කපුටන්...?
Jagath Sunday, 22 January 2023 12:31 AM
සිසිර වගේ මිනිස්සු හැමතැනම ඉන්නව. ප්රර්වේශම් වෙන්න.