(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම හිතුමතේ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය
එය කළ හැක්කේ පාර්ලිමේන්තු පනතකින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියකින් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප්‍රකාශන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම හිතුමතේ කරන්න බෑ ‘
sam Thursday, 16 May 2024 01:19 PM
හැබැයි හිතුමතේ ඡන්දේ නොතියා ඉන්න පුළුවන්නේද?
fairoos Thursday, 16 May 2024 01:47 PM
ඉතින් එක ලොකු දෙයක්ද? කොකටත් අත උස්සන්නේ පොහොට්ටුවේ සෙට් එක ඉන්නේ
අරවින්ද මොනරවිල Thursday, 16 May 2024 04:27 PM
නාම යෝජනා කැදවුවාට පසුව ඒවා අවලංගු කරන්න බැරි නම් ඡන්දය නොතියා ඉන්නත් බැරි වෙන්න ඕන. නමුත් දැන් එහෙම වෙලා නැහැනේ.
Hafeel Thursday, 16 May 2024 05:12 PM
ඔයා එදා ගෝඨාභයගේ පුරවැසිභාවය නිසියාකාර පරීකෂා කළා නම්, අද රට මෙතරම් දුරට ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එම ඡන්දයේ සජිත් දිනලා රට ගොඩ දාන්න එකක් නොවේ. ගෝඨාභය වගේ කිසිම දැනුමක් නැති අයගෙන් පොහොර පිළිබඳව, ජපානයෙන් අපිට ලැබුණු සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය අවලංගු කරන මෝඩ තීන්දු ගන්න එකක් නැහැ. රටේ විනාශයට මෙයාත්, හිටපු අගවිනිසුරු සරත් සිල්වාත් වග කියන්න වෙනවා...!