(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
ආණ්ඩුවට පැහැදිලි තුනෙන් දෙකේ බලයක් ඇති හෙයින් එය සම්මත කර ගැනීමට බාධාවක් නැතැයි පැවසු අමාත්‍යවරයා කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
Chathuri Sunday, 16 February 2025 05:35 PM
ජනාදිපති අරමුදලින් හොරාකාපු නාකි නඩේ අලාබ හානි බොරුවට පෙන්නා කෝටි ගණනින් මුදල් ගත් නාකි නඩේ අනික් චූදිතයින්ගේ නඩු එකවර කැඳවන්න දැන්ම පටන් ගන්න. හොරු දිනනවා තියා ඡන්දෙට එන්නේත් නැහැ. මිනිස්සුන්ට අමතක වෙනකන් පොඩි කාලයක් ගන්න දැන් ඉන්න තරුණයින්ට මතක වෙන්නෙ නැහැ.. නාකින්ගේ නහර මැරුණාට...
Lilasena Sunday, 16 February 2025 10:15 PM
විපක්ෂෙ නම් දැන් වුණත් තියමු කියන මට්ටමන් ඉන්නෙ. ඔයාලගෙ පරක්කුව තමයි ඉතින්. සමූපකාර වලට ඡන්දෙ ගන්න වාහන වලින් මිනිස්සු ඇරලුවා කියලත් ආරංචියි.
Ediri Sunday, 16 February 2025 10:18 PM
ඔහේලට තව කියන්න බොරු ඉතුරු වෙලා තියෙනවද ඔහේලගේ පුන්නක්කු කන 68 ලක්ෂ සහෝදර සෙට් එකට. පව් අප්ප. උන් දැන් නම් කෙඳිරි ගගා උඹලාගේ ජරාව හෝදන්නේ. ඉක්මනට ඡන්දෙ තියාගනින්.