(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
එම සැකකරු සමග ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන ආදායම් බලපත්‍ර අටක් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කොළඹ 5 නාරහේන්පිට කිරුළ පාර හත් බෝධිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
වෙඩි තබා පුද්ගලයන් පස් දෙනකු මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට අදාළව එම සැකකරුවන් පැමිණි ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කිරීම, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට අනුබලදීම යන කරුණු යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
58 හැවිරිදි සැකකරු මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බෙලිඅත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවකු අත්අඩංගුවට