IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා ප්‍රාදේශීය දේශපාලනාඥයකු එම පැල්පතට ගිනි තබා ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි.

ගිනි තැබූ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා  සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.

කාන්තාව කරන ලද පැමිණිල්ලට අනුව  මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ එම පොලිස් කණ්ඩායමේ සිටි උප පොලිස් පරීක්ෂක වරයාට මන්ත්‍රීවරයා පහර දීම නිසා ඔහු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම පැල්පතට ගිනි තැබීමට හවුල් වූ බව කියන තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (5)

පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය

Rexi Thursday, 19 January 2023 09:37 PM

නිල් නිල් ඔබේ කෙනෙක්

:       0       4

Nath Thursday, 19 January 2023 10:41 PM

බොහෝ කරදර නොවන්න, මෙය මිනිසුන්ගේ තේරීමකි.

:       0       5

Sunil Friday, 20 January 2023 07:19 AM

එළඹෙන පුංචි ඡන්දයේදී එජාප අතුගැවිලාම ගියදෙන්.

:       0       10

sharm warn Friday, 20 January 2023 09:10 AM

මෙ වගෙ පාතාලයන්ට ඔබෙ වටිනා චන්යද තව ඩුරටත් ඩෙනවද කියලා දැන්වත් හිතන්න.. මින් ඉඩිරියට එන මැතිවරණ වලදි වත් මොලෙ පාවිච්චි කරන්න. . ඔබෙ කතිරය මුලු රටටම බලපාන බව සිහියෙ තබා ගන්න..

:       0       9

visnu Friday, 20 January 2023 12:03 PM

පොලිසිය මේ මිනිහගේ කකුල් කඩන්න ඕනේ. නැත්නම් කවුරු හරි ලවා හරි ඒක කරන්න ඕනේ. ඒක කරන්ඩ ඔනෙ කොහොමද කියන ඒක හැදිලි කිරීම අවශ්ය නෑ. දැන් ඉන්න පොලිස්කාරයොත් විශ්වාස කරන්නත් බෑ.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 853 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 322 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 959 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 97 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 672 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2340 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site