IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් ගොඩබායි

(යොහාන් භාසුර)

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක ප්‍රමාණයක් රැගත් නෞකාවකින් පෙට්‍රල් ගොඩබෑම ඊයේ (30) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති තදබදය මේ වන විට අවසන් කර ඇති බවත් දිනකට ඩීසල් මෙට්‍රික්ටොන් 4000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික්ටොන් 3000 ක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (6)

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000ක් ගොඩබායි

කිරි පුතා Wednesday, 31 August 2022 11:09 AM

මේ තරුණ ඇමැතිතුමාගේ පක්ෂයවත් මොකද්ද කියලා මම දන්නේ නෑ. නමුත් මෙතුමා තම කාර්යය හරියටම කරනවා. ඉතා ඉහළින් අගය කළ යුතුයි...

:       5       10

fairoosWednesday, 31 August 2022 12:17 PM

මේවා තේරුම් ගන්න තරම් රටේ උගතුන් බිහිවේවා..! කරුමෙ කියන්නේ රටට මොනවා වුණත් ජයවේවා කියන ජාතියේ කොටසක් සිටීමයි.

:       2       3

BamunuarachchiThursday, 01 September 2022 08:27 AM

රටේ මොනවා වුණත් ආණ්ඩු කරන්නේ හම්බයින් ගෑවිච්චි නැති ආණ්ඩු... ඒ නිසයි ජය වේවා කියන්නේ... ජයවේවා...!

:       0       0

LGPJ Wednesday, 31 August 2022 11:56 AM

විශේෂ ගංවතුර අවදානමක් වගේ..!

:       1       2

චන්දන Wednesday, 31 August 2022 11:59 AM

හොඳයි. ඔය වගේම 95 පෙට්‍රල් ගෙන්වා ගන්න නවීන මෝටර් බයිසිකල් ඇතුළු රථවාහන රාශියක් ලෙඩ ⁣දෙන්න පටන් ගන්නවා... බාල 92 නිසා...

:       4       4

Dharmatileke Wednesday, 31 August 2022 01:18 PM

92 වාහනේ පෝලිමේ... 95 හාමතේ...

:       3       1

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1233 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 961 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 788 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6068 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2226 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 842 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site