IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පැටවුන් 10,000 කට පියෙකු වූ කිඹුල් තඩියා

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව වයස්ගතම කිඹුලා වන වසර 123 ක් වයසැති හෙන්රි මේ වනවිට කිඹුල් පැටවූ 10,000 කට පියෙකුවී ඇති බවත් කිඹුලියන් සය දෙනකුට සැමියෙකුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හෙන්රි ලොව වයස්ගතම උරගයා වන බවද පැවැසෙයි.

වසර 30 ක කාලයක සිට හෙන්රි දකුණු අප්‍රිකාවේ ස්කොට්ස්බර්ග් නගරයේ සත්තු වත්තක ජීවත්වන බවත් හෙන්රි 1900 වසරේ දෙසැම්බර් 16 වැනිදා උපත ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බරින් කිලෝ ග්‍රෑම් 700 ක් වන හෙන්රි දිගින් අඩි 16 ක් පමණ වන බවද පැවැසෙයි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන බොට්ස්වානා රාජ්‍යයේ ඔකවන්ගෝ ඩෙල්ටාවෙන් ජීවිතය ඇරඹි හෙන්රි තරුණ කාලයේදී බොට්ස්වානා ගෝත්‍ර වලට විශාල තර්ජනයක් වී ඇත.

නයිල් කිඹුල් විශේෂයට අයත් හෙන්රිගේ ප්‍රියතම ගොදුර ළමයින් වී ඇතැයිද පැවැසෙයි. ලේ පිපාසිත හෙන්රිගේ අවසානයක් දැකීම සඳහා බොට්ස්වානා ගෝත්‍ර ප්‍රසිද්ධ දඩයක්කරුවූ ශ්‍රීමත් හෙන්රි නියුමාන්ගේ උදව් ඉල්ලා ඇති බවත් ඔහු හෙන්රි ඝාතනය කරනවා වෙනුවට අල්ලා කූඩු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන් මෙම දැවැන්තයාට හෙන්රි ලෙස නම තබා ඇති බවද පැවැසෙයි.



අදහස් (1)

පැටවුන් 10,000 කට පියෙකු වූ කිඹුල් තඩියා

ධම්මික සමන්පුර Friday, 06 September 2024 12:23 PM

ඉතාමත් වටිනා ලිපියක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 256 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5360 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 885 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4287 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3857 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2500 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16907 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 266 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site