(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 5 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 22 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 96 කින්, දේශීය සැමන් ටින් එකක් රුපියල් 105 කින්, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 200 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 17 කින් අඩු කර ඇත.
ඒ අනුව සුදු සීනි ලෝවක් රුපියල් 238 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 279 කට, දේශීය සැමන් ටින් එකක් රුපියල් 585 කට, හාල්මැස්සන් කරවල කිලොවක් රුපියල් 1300 කට සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 398 කට මිලදී ගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිටි 96කින්:කරවල 105කින් පහළට
බද්රානි Thursday, 03 November 2022 05:05 PM
ඔය බඩුමිල අඩුකිරීමෙන් නම් සිදුවෙන්නේ, ඕනාවට වඩා කාලා ඇඟේ තෙල දාලා ආයෙමත් ජීවත් වෙන්න රටක් ඕනා කියලා දඟලන්න පටන් ගන්න එකයි. දේශීය අල වර්ගයක් සහිතව කිරි හොද්දක් සමග පලා මැල්ලුමක් ආහාර වේලට ලබා ගත්තාම තමයි මොළය හොඳට ක්‍රියා කරන්න පටන් ගන්නේ.
pradeepFriday, 04 November 2022 07:45 AM
දේශීය අලය ලොකු මදි නිසා නේද රට අලයක් කන්නෙ නේද?