(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්‍රීත කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පොල්,කිතුල් ,තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
උතුරේ ජනතාවට තල් ගස් කප් රුකක් උවද දකුණේ පොල් ගස කප් රුක පොල් ගසය.
මේ නිසාම පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන විසිරි ඇති ස්වභාවික ක්‍රමවේදයන් අනුව පිහිටි තල් ගස නිසි ඇගයීමකට ලක් වී නොතිබිණි.
මේ හේතුවෙන් තල් ගස නිසි ලෙස කළමනාකරණය කරමින් එයින් උතුරේ ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු ආරම්භ කර තිබේ.
මේ නිසාම උතුරේ තල් ගස ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය නිසි පහසුකම් සේම නව ක්‍රමවේදයන් හරහා වෙළඳපොළ සකසමින් පුත්තලමේ තල් ගසට ද නිසි තැන ලබා දීමට රාජ්‍ය ඇමැති නිළධාරින්ට උපදෙස් දී ඇත.
ඒ අනුව ‘ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසර හිතකාමී වටපිටාවක්’ යන තේමාව යටතේ තල් ගස ආශ්‍රීත කර්මාන්තයන් දියුණු කරමින් ජනතාවට තල් ආශ්රිත කර්මාන්ත වලට හුරු කිරිම අරමුණ බව අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්රිත කර්මාන්තයේ ජනප්‍රිය කරවීමේ අරමුණින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී තල් ආශ්‍රීත නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය කිරිමේ අරමුණින් විශේෂ ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරයා සමඟ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කුෂාන්ත පතිරාජ මහතා ද එක්ව තිබිණි.
මෙහිදී තල් සංවර්ධන මණ්ඩලය තල් ආශ්රිත නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබූ අතර ඉතාම සහනධායි මිලකට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ද අවස්ථාව ලබා දී තිබුණි .
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලමේ තල් ගසට හොඳ කලක්
ආනන්ද පිටබැද්දර Wednesday, 16 September 2020 10:10 AM
සිය රට දේ සිරි සැප දේ. හරිම ලස්සන නිර්මාණ රැසක්. මේවා පොලිතීන්, ප්ලාස්ටික් වෙනුවට පරිසරයට හිතකාමී දේවල් හැටියට යොදාගැනීම ඉතාම හොඳයි. අපේ පළාත් වලටත් එවන්න. වැඩි වැඩියෙන් මිලදී ගන්නම්...
විජේ Thursday, 17 September 2020 05:03 AM
මේ කමෙන්ට් එකටත් අකමැති අය ඉන්නවනෙ.
priyantha Wednesday, 16 September 2020 12:54 PM
හරිම ලස්සනයි, ආඩම්බරයි... ප්ලාස්ටික් වලට බායි..
normanWednesday, 16 September 2020 03:27 PM
පැදුරු වියන්නද ඡන්දේ දුන්නේ?
susil Wednesday, 16 September 2020 02:12 PM
ඕකද දැන් ඔය සංවර්ධනය කියන්නේ..?
bongoWednesday, 16 September 2020 03:19 PM
දූපත් මානසික රෝගීන්ගේ තාක්ෂණය... තේරුණාද?
kamal Thursday, 17 September 2020 04:36 AM
පෙනුමෙන් ඉහළ තත්වයක නිමාවක් පෙනෙන්න තියෙන්නේ. මේවාට බටහිර රටවල ඉල්ලුමක් තියෙන්න පුළුවන්. පරිසර හිතකාමි භාවය නිසා..
Daniyel Perera Dankotuwa Thursday, 17 September 2020 04:54 AM
ගරු ඇමතිතුමනි, ඔබතුමා දන්නවානේ අපේ පළාතේ පොල් කර්මාන්තෙට ප්‍රසිද්ද බව.