IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පුත්තලමේ වැව් 58ක් ප්‍රතිසංස්කරණයට

(එච් චන්දන )

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු ජල මුලාශයක් නොලැබෙන වැසි ජලයෙන් පමණක් පෝෂණය වන වැව් 58 ප්‍රතිසංස්කරණය කරණ බව වාර්මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

මෙයට අදාල ආණමුඩව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තෝරාගෙන ඇති වැව් නිරීක්ෂණය අමාත්‍යය අනුරාධ ජයරත්න මහතාගේ සභාගිත්වයෙන් 15 දා දවස පුරා සිදු කෙරෙණි.

ආණමඩුව ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ මුදලක්කුලිය මහාවැව , විදානගේ වැව හා නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටශයේ මහමුල්ලේගම වැව හා මලියගම වැව නිරීක්ෂණය මෙහිදී සිදු කළේය.

වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කය තුල වාරිමාර්ග දොපාර්තුමේන්තු යටතේ වැව් 31 ක්ද , පළාත් වාරිමාර්ග යටතේ වැවි 08 ක්ද , ගොවිජන සංවර්ධවන දෙපාර්තුමේන්තුව යටතේ වැව් 10 ක්ද , වැව් ගම් පුබුදුව යටතේ වැව් නමයක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරණ බවයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.

 



අදහස් (5)

පුත්තලමේ වැව් 58ක් ප්‍රතිසංස්කරණයට

ඔක්සිජන් කන්නද ? Friday, 17 September 2021 07:15 AM

කහපාට ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න කෙනා දැකලා පුරුදුයි වගේ...

:       0       5

Andrew Dias Friday, 17 September 2021 12:23 PM

මේවා හොඳ වැඩ. පගාව ගන්නේ නැතුව කරන්න.

:       0       3

sam Saturday, 18 September 2021 10:08 AM

වැව් සුද්ද කරලා හදන එකනම් හොඳයි. හැබැයි ඕකද අරමුණ එහෙම නැත්නම් වෙන යටි මගඩියක්ද දන්නේ නැහැ.?

:       0       2

pinaaSaturday, 18 September 2021 04:57 PM

අපේ රටේ වැව් සුද්ද කරනවා කියන්නේ භාණ්ඩාගාරය සුද්ද කරන එකට තමයි...!

:       0       0

ganegoda Saturday, 18 September 2021 04:54 PM

පුත්තලමේ වැව් 58ක් තියෙනවා කියලා ඇහැව්වෙත් අදයි.. කව්ද අප්පේ මේවා හැදුවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 183 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 831 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


හඳුන්නෙත්ති මහජනතාවට අමාත්‍යාංශයේ දොර අරියි
2024 නොවැම්බර් මස 25 1170 0

වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.


මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 1564 1

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 1147 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 2198 2

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 527 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site