IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුවත්පත් මුද්‍රණ කඩදාසි හා තීන්ත මිල අඩු කළ යුතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ලොව බොහෝ රටවල ජනමාධ්‍ය කර්මාන්තයට බදු සහන දී තිබෙනවා.අප රටත් ඒ සම්ප්‍රදායට අනුගත විය යුතු බව මගේ අදහසයි.

මා ජනමාධ්‍ය ඇමති වී දින කීපයක් ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනවිත් ඒකමතිකව  සම්මත කරගන්න හැකි වුණා. ඒ පනතට අද අත් වී තිබෙන්නේ  කණගාටුදායක ඉරණමක්. තොරතුරු දැන ගැනීමේ කොමිසමේ කාර්ය මණ්ඩලය 26ක් සිටිය යුතු වුණත් අද ඉන්නේ දහ දෙනෙක් පමණයි.මේ වන විට තොරතුරු දැන ගැනීමේ කොමිසම අක්‍රීය වීමේ අවදානමක් තිබෙනවා.

මේ පනත නිසා ආණ්ඩුවක් වීදුරු කූඩුවක් ඇතුලට ගියා වගේ දෙයක් වුණා. ඒ කොමිසම ශක්තිමත් කරන්න පියවර ගන්නැයි පැය අන්ත කරුණා කියලා එක මහතා කීය.



අදහස් (0)

පත්තර කඩදාසි - තීන්ත මිල අඩු කරන්න

ඔබේ අදහස් එවන්න

 

දියත

අපරාධකරුවන්ගේ නඩු ස්කයිප් හරහා
2025 මාර්තු මස 06 16 0

දරුණු අපරාධකරුවන් ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන්ට එරෙහි නඩු (skype) ස්කයිප් තාක්ෂණය ඔස්සේ විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය


ජපන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙට
2025 මාර්තු මස 06 20 0

සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීමට යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ජපන් රජය මෙරටට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුමට ජපාන රජය සහ ශ්‍ර


දේශබන්දුගේ වරප්‍රසාද කැපෙයි?
2025 මාර්තු මස 06 127 0

අත්අඩංගුවට ගැනීම සදහා මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට ලබාදී ඇති මෝටර


අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
2025 මාර්තු මස 06 120 0

බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර


ශානක - මුදිත - සිළිඳු - දිව්‍යා හොඳම නළු - නිළි සම්මාන දිනති
2025 මාර්තු මස 06 2 0

ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත


මාර අලියෙක් කැකිරාවේ
2025 මාර්තු මස 06 454 0

රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරා විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළිබදව කැකිරාව ප්‍රදේශයෙන් වාර


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 146 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 483 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 549 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site