(ඉන්දිකා රාමනායක)
මුලතිව්. පුදුකුඩිඉරිප්පු දේවපුරම ප්‍රදේශයේ. ලිඳකට දමා තිබූ. ගුවන් යානා නාශක උණ්ඩ 992 ක් සොයා ගත් බව පුදුකුඩුඉරප්පු පොලිසිය පවසයි.
ඉහත ළිඳ පිහිටි ඉඩමේ හිමිකරු, ඉඩමේ ඇති පැරණි ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ. හමුවී ඇති බව පොලිසිය පවසයි.
පසුව මේ සම්බන්ධයෙන් පුදුකුඩුඉරිප්පු පොලිසිය දැනුවත් කර ඇත. මේවා යුද සමයේ ත්‍රස්තවාදී සාමාජිකයන් විසින් භාවිතා කළ ඒවා බව පොලිසිය සඳහන් කරයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුදුකුඩිඉරිප්පු ළිදක ගුවන් යානා නාශක උණ්ඩ
රංබොඩ Monday, 10 June 2024 10:38 AM
කොටින්ට බඩු තිබුණා . හොඳටම කෑම ලැබුණු නිසා ඒවා භාවිතා කරගන්න බැරි වුණා . දැන් ඉන්න උං එහේ ගිහින් 13 දෙන්න කතා කරනවා
janahitha Monday, 10 June 2024 01:44 PM
පුදුකුඩිඉරිප්පු පෙන්නලා අපේ බඩට ගැහැව්වා. අපි වගේ බත් කන හරක්