IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට

(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින් රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක්ද, පිරිමි ඉසව්වෙන් රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 6ක්, ලෝකඩ පදක්කම් 1 ක්ද දින ගැනීමට සමත්ව ඇත.

එසේම කනිෂ්ඨ කෙයක් ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙම තරඟාවලියට පාකිස්තානය, චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ හොංකොං, චීනය යන රටවල් තරඟකරුවෝ 125 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්තාන, මැලේසියා සහ චීන ක්‍රීඩකයන් ගෙන් එල්ල වුණු දැඩි තරඟකාරීත්වය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය ලබා ගෙන ඇත.

තායිලන්තයේ පුටමොන්ටන් දිස්ත්‍රිකක්යේ පසුගිය 14 සහ 15 මෙම තරඟාවලිය පැවැත්විණි.

 



අදහස් (1)

පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට

fairoos Monday, 23 December 2024 03:32 PM

සුබ පැතුම්

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර සළිදුට වරෙන්තු
2024 දෙසැම්බර් මස 23 32 0

පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තාට පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් අද (23) වරෙන්තු නියෝග කර තිබේ


අප පසු කරගෙන යන ක්‍රීඩකයන් අවශ්‍යයි
2024 දෙසැම්බර් මස 23 63 0

අප පසු කරමින් ඉදිරියට යන නව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ඉතිහාසයේ ලිවීමට හැකි නම් එය මෙරට ක්‍රීඩාවේ සැබෑ ජයග්‍රහණය බව ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය


උත්සව සමයට අමතර දුම්රිය
2024 දෙසැම්බර් මස 23 19 0

දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එ


මුදල් විශුද්ධිකරණය වලක්වන්න ශක්තිමත් රාමුවක් ඕනෑ
2024 දෙසැම්බර් මස 23 112 0

මුදල් විශුද්ධීකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ ශක්තිමත් සහ සඵලදායී රාමුවක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක ම


චීන නාවික රෝහල කොළඹ වරායේ සේවාව අරඹයි
2024 දෙසැම්බර් මස 23 142 0

චීන රජයේ සහයෝගීත්වයෙන් ලාංකිකයන්ට දියුණු සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙරටට පැමිණි දියුණු පහසුකම් සහිත ජංගම රෝහල සහිත නෞකාවේ සේවාවනොමිලේ ලබාදීම අද උ


බන්ධනාගාර රැඳවියන්ටත් නත්තල්
2024 දෙසැම්බර් මස 23 111 0

නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 63 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site