IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පෞද්ගලික අංශ විශ්‍රාම වයස 60 කෙරෙන පනත බලාත්මකයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පෞද්ගලික අංශයේ  සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස  60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස  පනත් කෙටුම්පත සහ  කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17)  සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා   එම පනත් කෙටුම්පත්  දෙකේ අත්සන  අද  සහතික කළ අතර  ඒවා බලාත්මක වූයේ ඒ අනුවය.

මෙම පනත් කෙටුම්පත්  දෙක පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව  පසුගියදා 11 වැනිදා  සම්මත විය.

සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස  පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ  වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර  ඇත.

විශේෂයෙන් මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර  නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා මෙතෙක්  පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසී යැයි  කම්කරු අමාත්‍යාංශය පවසයි. 



අදහස් (4)

පෞද්ගලික අංශ විශ්‍රාම වයස 60 කෙරෙන පනත බලාත්මකයි

sharm warn Wednesday, 17 November 2021 11:59 AM

මේ මොන බොරුද.? ගොඩක් පෞද්ගලික ආයතන වල විශ්‍රාම යන වයස අවුරුදු 55.

:       0       6

sharm warn Wednesday, 17 November 2021 12:01 PM

මීට අමතරව ආයතන වල ඉහල වැටුප් ලබන සේවක සංඛ්‍යාව ඉහල යෑම නිසා ලාභය අඩු වීම වැනි අර්බුදකාරී තත්ව මතු වීම වැනි අර්බුධකාරී තත්ව මතුවීම නවතනු නොහැක.

:       1       2

H. E ධර්මකීර්ති Wednesday, 17 November 2021 10:09 PM

අවුරුදු 60 තෙක් කාලය දිගු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් වන හෙයින් පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් හට සෙත යහපත සැලසෙයි .

:       0       0

Anoja pryadarshine Wednesday, 17 November 2021 10:50 PM

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය අවුරුදු 60 තෙක් දීර්ඝ කිරීම ගැන මම ඉතා අගය කොට සලකමි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 585 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1894 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1484 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1445 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 934 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 725 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25642 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site