IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පෞද්ගලික ආයතනයක ලියාපදිංචි ත්‍රිරෝද රථවලට ඉන්ධන ලීටර් 15ක් දෙනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ්  එකක් විවෘත කර  ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආයතනයක් ගැන හිතනවා වගේ පොඩි මිනිහා ගැනත් හිතන්නැයිද මෙවැනි දේ කිරීම අසාධාරණ බව ද විපක්ෂ නායකවරයා කීය.

විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා:-මෙය ත්‍රීරෝද රථ  සංගමයෙන් කළ ඉල්ලීමක්.විවිධ ප්‍රවාහන ආයතන සමඟ ත්‍රිරෝද  සංගමය ගිවිසුම් ගත වී තිබෙනවා.මෙි එවැනි ඉල්ලීමක්.



අදහස් (6)

පෞද්ගලික ආයතනයක ලියාපදිංචි ත්‍රිරෝද රථවලට ඉන්ධන ලීටර් 15ක් දෙනවා

ravin Tuesday, 06 September 2022 12:01 PM

පනින්නට පෙර සිතා බලන්නයැයි මිනිස්සු කියන්නේ කටකහනවට වෙන්නැති නේද? ත්‍රිරෝද රථයකට ලීටර් 15 ක් ගහන්න රථයේ ටැංකිය තියෙන්නේ කොහෙද?

:       3       78

ටී.ආර්.ආර්.පල්ලී Tuesday, 06 September 2022 07:59 PM

ලීටර් 15 සතියකට අදාල ආයතනය ලබාදෙන ප්‍රමාණයයි.

:       1       1

සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 06 September 2022 03:58 PM

උසනම් සිකුරිටි... කොට නම් කම්කරු....

:       3       0

ටී.ආර්.ආර්.පල්ලී Tuesday, 06 September 2022 07:55 PM

ඉහත සදහන් ලීටර් 15 අදාළ ආයතනය සතියකට ලබාදෙන ප්‍රමාණයයි.

:       1       0

එල්. රෝහණ පෙරේරා Tuesday, 06 September 2022 11:50 PM

මේ කතාව අතිශයින්ම සාවද්‍ය ප්‍රකාශයක්...! මෙරට අවුරුදු 22ක් පුරාවටම වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරන් හා සේවාවට අදාල කටයුතු කරන්න වෘත්තීය ත්‍රිරෝද රථ මව් සංගම් සියල්ල වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සත්‍ය වූ හඬ සංවිධානය සමඟ කටයුතු කරද්දී තවත් සංගම් අපි දන්නා තරමින් නෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 07 September 2022 08:01 AM

ගෙදර ළිඳෙන් තෙල් ලැබෙනවා නම් එහෙම කරන්න පුළුවන්... එකත් හරියට උස නම් සිකියුරිටි, කොට නම් කම්කරු වගේ තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 980 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 238 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1967 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 232 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 561 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2478 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site