IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පුද්ගලයකුට පහරදීලා: වලල්ලාවිට ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)  

පුද්ගලයෙකුට අතින් පයින් පහරදුන් වලල්ලාවිට ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (11) පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාව්ට ප්‍රා දේශීය සභාවේ  මන්ත්‍රීවරයකු බව පොලිසිය කීය
ඉකුත් 7 දා රාත්‍රී දියන්නාගොඩ, මොරගල  මළගෙදරකට ගොස් පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ  මන්ත්‍රීවරයා එම පුද්ගලයාට පහරදීම සිදුකර ඇතැයි සදහන් වේ.

පහරකෑමට ලක්වූ තැනැත්තා මීගහතැන්න ප්‍රා දේශීය රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. සැකකාර මන්ත්‍රීවරයා පොලිස් ඇපමත මුදාහැර ඇතැයි උසස් පොලිස් නිළධාරියෙක් කීය.

මීගහතැන්න පොලිසිය  පරීක්ෂණ පවත්වති .



අදහස් (2)

පුද්ගලයකුට පහරදීලා: වලල්ලාවිට ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට

swene Wednesday, 12 October 2022 09:36 AM

ජනතාවට තේරුම් ගැනීමට, මන්ත්‍රී අයත් පක්ෂය ගැන වත් සඳහන් කරන්න

:       0       1

Bunny Preena Wednesday, 12 October 2022 10:59 AM

වැදගත් කියලා කෙනෙක් ලේසියෙන් හොයාගන්න නැහැ ප්‍රා. සභා වල.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 2078 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2707 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 6148 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 943 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24457 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18845 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1833 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site