IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පුද්ගලයකු ඝාතනය කර පලාගොස් සිටි රියදුරු අත්අඩංගුවට

(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

යතුරුපැදියක්  අනතුරට  ලක්කර  7  හැවිරිදි දැරියකට  තුවාල  සිදුකර  පලා  ගොස්  නැවත  32 හැවිරිදි  පියා  විදුලි  කණුවක  හප්පා   මරණයට  පත්කල  බව  කියන  ලොරි  රථය  රියදුරු  සමග  අද (02) දා රාත්‍රියේ   අත්අඩංගුවට ගත්  බව  බලන්ගොඩ   පොලිසිය  පවසයි.

බලන්ගොඩ  පොලිස් බල ප්‍රදේශයේ  පදිංචි  පුද්ගලයෙකු මෙලෙස  අත්අඩංගුවට  ගෙන  ඇත.

බලන්ගොඩ  නගරයේ දි  මෙම  ලොරි රථ රියදුරු  විසින්  යතුරුපැදියක  ලොරි  රථය  හප්පා  හත්  හැවිරිදි  දැරියකට  තුවාල  සිදු කර  පලා ගොස්  තිබුණ.

පසුව  එම  දැරියගේ  පියා  සිය  යතුරු  පැදියෙන්  ලුහුබැඳ ගොස්   ලොරි  රථයේ  රියදුරු  අසුන   පැත්තේ  ඇති  දොරට නැග  රියදුරු  බස්සවා  ගැනිමට  උත්සාහ  කර  තිබුණ  අතර එහිදී  ලොරි රථ රියදුරු  විසින්  ලොරි  රථය විදුලි  කණුවක  හප්පා එම  පියා  මරණයට පත් කර  පලාගොස්  තිබුණි.

ඒ අසල  නිවසක සවිකර තිබුණ  ⁣සිසිටිවි දර්ශන  පරික්ෂාකර  ලොරි  රථය  හදුනාගෙන  මෙලෙස  අත්අඩංගුවට ගත්  බව  පොලිසිය  පැවැසීය.

සැකකරු හෙට (03) දා බලන්ගොඩ  වැඩ බලන මහේස්ත්‍රාත්වරයා  හමුවට ඉදිරිපත්  කිරිමට  නියමිතව ඇත.



අදහස් (1)

පුද්ගලයකු ඝාතනය කර පලාගොස් සිටි රියදුරු අත්අඩංගුවට

m. saman perera Saturday, 03 August 2024 10:33 AM

නීතියෙන් උපරිම දඬුවම දිය යුතුයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 90 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1236 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 515 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 7 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2102 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site