(යොහාන් භාසුර)
පොදුජන එක්සත් පෙරමුණේ නව නායකයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කළ බව එම පක්ෂය මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.
බත්තරමුල්ලේදී දැන් පැවැත්වෙන එම පක්ෂයේ ලාංඡය එළිදැක්වීමේ උත්සවයේදී නව නිලධාරී මණ්ඩලය නිවේදනය කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොදුජන එක්සත් පෙරමුණට නව නායකයෙක්
sukitha Wednesday, 14 August 2024 12:33 PM
හැම ගෙදරකටම පක්ෂෙ ගානේ හැදුවානම්, රස්සාවල් අවශ්‍ය වෙන්නේ නැහැ.
යෝගා Wednesday, 14 August 2024 12:41 PM
අයියෝ, තවත් වැඩ බැරි ටාසන් කෙනෙක්... ඇමැති කාලේ කරපු එක සාර්ථක වැඩක් කියන්න..
C.K.Lankaputhra Wednesday, 14 August 2024 01:22 PM
මෙහෙම නරුම දේශපාලකයෝ ලෝකේ කිසිම රටක නැතුව ඇති. ඉතින් රටකට හොඳක් වෙයිද?
ජනරළ Wednesday, 14 August 2024 01:45 PM
ආ! එහෙම නමකින් පක්ෂේකුත් තියෙනවා ද?
සෙනෙවිරත්න Wednesday, 14 August 2024 03:48 PM
මේ දවස්වල කසාද බැඳපු ජෝඩු ආයෙමත් බඳිනවා. මේවා තමයි රටේ විහිළු...!
Kazi Shajahan Wednesday, 14 August 2024 04:08 PM
නායකයෝ බිහිවෙනවා පඳුරු ගාණට... නමුත් එක උදළු පහරින් සේරම පඳුර ගැලවිලා එනවා.
B Amarasinghe Wednesday, 14 August 2024 04:11 PM
නිමල් සිරිපාල වගේම තමයි. කිසිම රහක් නෑ. ඔහොමම ලොක්කත් එක්කම පෙන්ෂන් යවමු.
siri Wednesday, 14 August 2024 05:18 PM
නායකයෝ විතරයි... කිසිම ජනමතයක් නැහැ.
ගමේ එකාලා Wednesday, 14 August 2024 07:07 PM
එළොවටත් මෙලොවටත් වැඩක් නැති නායකයෝ පත්වෙන අය, ඉන්න එකම රට ලන්කාව වෙන්ඩැති...!