IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දහයක් ගල්වෙති

(යොහාන් භාසුර)

එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Reply Forward



අදහස් (5)

පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ දහයක් ගල්වෙති

sharm warn Monday, 08 August 2022 10:10 AM

ඉන්න හිතෙන රටකින්නේ ගියේ... ඒකයි..

:       1       10

podi mole Monday, 08 August 2022 11:18 AM

යන්තම් ඇති අඩුගානේ ඒ පැත්තෙන් හරි ලංකාව පළමු තැනට ගෙනාපු එක...

:       0       6

lakvidu Monday, 08 August 2022 11:18 AM

එයාලා ලංකාවට එවන්න ඩොලර් හොයන්න යන්න ඇති

:       1       9

fairoos Monday, 08 August 2022 12:53 PM

හිටපු ජනාධිපති රටින් ගියේ සල්ලිත් අරන්, ඒවා ගැන පරීක්ෂණ නැද්ද?

:       3       7

ශාන් Monday, 08 August 2022 01:03 PM

අපේ ජාතික ක්‍රිඩා සංචිතයකටවත් විසා නොලැබී යයිද දන්නේ නෑ ඉදිරියට... අපේ මිනිස්සුන්ගේම වැඩනිසා අපිව ලෝකයෙන්ම කොන්වෙලා යනවා.

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 494 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2389 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 868 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 144 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 732 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1290 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1693 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site