(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් හැටියට සෙසු පක්‍ෂවල අයගේ ප්‍රකාශවලට පියවර ගැනීමට ඉදිරිපත් නොවන බවත් පොදුජන පෙරමුණේ කිසිවකු හෝ විවේචන කරන්නේ නම් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ ප්‍රධානම පක්‍ෂය වූවද අනිකුත් පක්‍ෂවල අය කරන ප්‍රකාශ සහ තීන්දු තීරණ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමේ කැබිනට් පත්‍රිකාව හොරෙන් සම්මත කළ එකක් නෙවන බව ද සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘පොදු ජන පෙරමුණේ නොවන අයට විනය පියවර ගන්නේ නෑ‘‘
Nuwan Monday, 01 November 2021 03:11 PM
අනේ මිනිසුනේ, මොලේ තියෙන එවුන් සබේට යවපල්ලා...!!!
ravin Monday, 01 November 2021 03:21 PM
මිදිත් නැතිව... මිදිත් තිත්තයි කිව්වලු නේද? තවද කපන්න බැරි අත සිඹිනවලු නේද?
sharm warn Monday, 01 November 2021 05:19 PM
ආ ඇත්තද? කවුරු හරි තේරුම්කරලා දුන්නද සන්ධානයක ඉන්න අනෙක් පක්ෂවල අයට විනයානුකූල පියවර ගන්න බෑ කියලා. ඒකවත් ඉගෙන ගත්තා නම් මදැයි... මාල කඩන්න විතරයිනේ ඉගෙනගෙන තිබුණේ...
සමරේ Monday, 01 November 2021 06:14 PM
රුහුණු කුමාරියේ ගැහැණුන්ගේ මාල කඩපු හොරෙකුත් ඔහොම කිව්වලු...
සමරේTuesday, 02 November 2021 07:35 PM
ඔන්න ඉතින් අනුන්ගේ නම් හොරකම් කරලා කමෙන්ට් දාන කෙනෙකුත් මතුවෙලා.
Perera Monday, 01 November 2021 11:59 PM
ඒ අයට එහෙනම් හිතේ හැටියට මාල කඩන්න පුළුවන්