(ඩයනා උදයංගනී)
පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගෙන සිටීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
විශේෂයෙන්ම සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කිරීම පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීම දුෂ්කර වන නිසා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවින් මෙම පියවර ගැනීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
ලොව වෙනත් රටවල ද මෙවැනි පියවර ගෙන තිබෙන බව ඇමතිවරයා කීවේය.
ඒ සඳහා කෙටුම්පතක් කෙටුම්පතක් සකස් කිරීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට ද මෙහිදී අනුමැතිය හිමිවූ බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මේ අතර මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු තැන්වල දී මුහුණ සම්පූර්ණයෙන් වැසීම තහනම්
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 11:41 AM
ආගම කුමක් වුවත්, රටේ ආරක්ෂාවට තර්ජනයක් වේ නම්, ඒවා තහනම් කළ යුතුයි. අපේ ආගමිකයන් මේ විදිහට, හඳුනාගැනීමට නොහැකි අයුරින් හැසිරෙනවා නම්, මුලින්ම විරුද්ධ වෙන්නේ අපියි. ඒකේ සැකයක් නැහැ. ප්‍රායෝගික ලෙසින් බැලුවත්, මේ ඇඟම වසා තිබෙන ඇඳුම් නිසා ඔවුන් නොසිතුවාට, ඔවුන් ළඟ සාමාන්‍ය අයට වඩා දැඩි දහදිය දුගඳ හමනවා. මුදල් තියෙන අය ඇඳුම් ගොඩක් ඇන්දත්, බොහෝ දුප්පත් අය එකම ඇඳුම කාලයක් අඳින අවස්ථා එමටයි. ඒ වගේ වෙලාවට පීඩා විඳින්නේ අනිත් අය. එබැවින් හොඳින් සිතා බලා මෙවන් ඇඳුම් වලට විශ්‍රාම ලබාදීමට කාලය පැමිණ ඇති බව දැන් හෝ සිතට ගැනීම අගනේය.
WimalTuesday, 27 April 2021 05:35 PM
ඔබලා වගේ මිනිස්සුන්ගේ ගඳ සුවඳ ඉව අල්ලන පසුගාමී ගෝත්‍රික මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නකන් ලංකාවේ ඉරණම ගැන හිතා ගන්න පුලුවන් .ආරක්ෂාව ගැන කාරණය වෙනම දෙයක්.හැබැයි මෙය වර්ගවාදී ජාතිවාදී අරමුණක් මූලික කරගෙන වෙන දෙයක්.අන්න එතනයි ගැටළුව .
hira Tuesday, 27 April 2021 11:42 AM
සර්ගේ ගමන යන්නේ හිමින්.. සර්ට ඡන්දය දුන්නු එක ගැන නිහතමානීව සතුටු වෙනවා. තාමත් සර් ෆේල් කියන අය නම් කුහකයි.
kamalTuesday, 27 April 2021 01:02 PM
විවාහ නීතියක් ගෙන ආවා නම් සර් පාස්...
විසල් Tuesday, 27 April 2021 11:50 AM
අප ඒ කාලයේ දුටුවේ සාරි පොටෙන් ඔළුව වසා ගත් මුස්ලිම් කාන්තාවන් ... පන්ජාබ්, සල්වාර් වලින් සැරසුණු මුස්ලිම් කාන්තාවන්... ඒ කාලයේ ඔවුන් අපේම බව අපට හැඟුණා. දැන් එහෙම නැහැ වගේ. සංහිඳියාව යන වචනයත් සමග මට මතක් වෙන්නේ ඒ යුගයයි.
fairoos Tuesday, 27 April 2021 11:50 AM
දැන් රටට අවශ්‍ය එයයි..