IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


පිනට ඇරපු හරක් රැළක් ගැන අනුර කුමාර කියයි

(සුජිත් හේවාජුලිගේ )

රජයේ ඇමති මණ්ඩලය හන්දි වල සිටින පිනට ඇරපු වහු (වස්සන්) කණ්ඩායමක් වගේ යැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රාජ්‍ය ඇමතිවරුන් නඩත්තු කිරීමට රටකට දරාගත නොහැකි අසීමිත මුදලක් වැය කරන බව සඳහන් කළ දිසානායක මහතා ඔවුන් නිදියන්නේද ආණ්ඩුව දෙන ඇඳක බව ප්‍රකාශ කළේය.

කෑම කන්නේද ආණ්ඩුවේම ගෑරුප්පුවක බව ඔහු පැවසීය.

රාජ්‍ය ඇමති වරයෙකුගේ දුරකතන වෙනුවෙන් රුපියල් 40,000ක් පමණ වැය කරන බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (18)

පිනට ඇරපු හරක් රැළක් ගැන අනුර කුමාර කියයි

පුරවැසියෙක්...... Saturday, 10 September 2022 08:15 PM

මෙරට දේශපාලන මන්ත්‍රීකම්, මැති ඇමැතිකම් යනු රටේ ජනතාවට බරක් වෙමින්, ජනතා බදුමුදල් මේ අයුරින් භුක්ති විඳින පිරිසක්ද?

:       0       0

ruwan Saturday, 10 September 2022 08:19 PM

ඔයා නම් ඉතින් අපේ පවට ඉන්න හරකෙක් නේ.

:       38       169

ravin Saturday, 10 September 2022 08:33 PM

නැහැ නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නේ නැවත නැවත එකම කට්ටිය පත්කරලා යවන ඡන්ද දායකයෝ තමයි හරක් රැළ කියලා.

:       44       57

ඉස්සා Sunday, 11 September 2022 12:46 AM

ඔිගොල්ලන්ට කියන්නේ, මමත් ඉතින් 2001 ඉඳන්ම ඒ කුලකයේ තමයි...!

:       0       0

kasun Sunday, 11 September 2022 07:31 AM

ඔයා හිතන් ඉන්නේ ඔයා හෙන පොර කියලා නේද?

:       0       0

pakeer Sunday, 11 September 2022 08:13 AM

අනුර ඔයා මේ මොනව කිව්වත් මේක හදන්න බැහැ. නිකන් දඟලන්නේ නැතුව කොහේ හරි රටකට ගිහිල්ලා සන්තෝසෙන් ඉන්න. මට පුළුවන් නම් මම නම් කරන්නේ ඒක. ආයේ මේ පැත්ත බලන් බත්වත් කන්නේ නැහැ.

:       55       44

යෝගා Sunday, 11 September 2022 09:14 AM

එයා කොහොමත් අයර්ලන්තෙ පදිංචියට යන්නයි ඉන්නේ. ගෙයකුත් තියෙන්නේ.

:       22       117

Mkk Sunday, 11 September 2022 09:29 AM

ඔයත්, ඔයාගෙ නඞයත් ඔය ඡාතියෙම හරක් තමයි,

:       11       81

උඩුගම්පොල Sunday, 11 September 2022 12:45 PM

කිසිම වගකීමක් ගන්නෙ නැතුව සුදන වගේ ඉඳන් කියව කියව ඉඳලා ඊලඟ පාර ජනාධිපති වෙයි කියල හිතන් ඉන්න ිඑකෙක්. උඹල තමයි කාලකන්නි වගේ අපේ රටට පත් වෙන්න හිටපු නායකයො තරුණ කාලෙම ටයර් සෑයවල් වල යැව්වෙ 88-89. ඒක නිසා තමයි අද අපේ රටට හරි හමන් නායකයෙක් නැත්තෙ. ඒ මැරිච්ච කොල්ලො කෙල්ලො 60,000 හිටිය නම් උන් නායකත්වය අරන් ලස්සන රටක් අපිට හදල මෙලහකටත්. එහෙනන් උන් කවදාවත් ගොබ්බ දේශපාලුවන්ගෙ පුත්තුන්ට බූදලේ හදල දෙන දේශපාලනේ කරන්න දෙන්නෙ නෑ මේ රටේ. ප්‍රජාතන්ත්‍රවාදී රටේ ඒ ක්‍රමේට බලේ ගන්නෙ නැතුව එදත් ලේ හලලා, කොල්ල කාලා, මරලා දේශපාලනේ දිනන්න පුලුවන් කියල පොඩිඋන් ටික එදත් රවට්ට ගත්තා. අදත් ඒකමයි වෙන්නේ අරගලේ කිය කිය.

:       11       72

විපරමා Sunday, 11 September 2022 05:07 PM

අතිතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හිතා අනාගතයේ එසේ නොවෙන විදියට කටයුතු කිරීමයි සිදුවිය යුත්තේ. සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, මිනීමෝරු කැළෑ නීතිය, දූෂිත පවුල් පාලනේ, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ ගැන මොකද කියන්නේ? කවුරු කළත් වැරදි වැරැදිමයි. ජනතාව මහපාරට වැටෙන තැනට වැඩකරපු, ලෝකෙටම හිඟාකන තත්වෙකට පත්කරපු, බලලෝභී, දූෂිත දේශපාලුවන් මේ රටේ ඉන්නේ...

:       0       0

budSunday, 11 September 2022 11:34 PM

උඩුගම්පළ නම කිව්වාම මට හිතුණා හරයක් නැති අදහස් දැක්වීමක් කියලා...

:       0       0

fairoos Sunday, 11 September 2022 01:47 PM

ලංකාවේ ඉන්න වහල්ලුන්ට, රටට මොනවා වුණත් කමක් නැහැ.

:       0       0

Sunil Sunday, 11 September 2022 01:49 PM

අනේ මේ පිනට ඇරපු හරකුන්ට අපහාස කරන්න එපා. ඔවුන් ගොඩක් වටිනවා.

:       0       0

Praba Sunday, 11 September 2022 02:54 PM

මෙතන කොටලා තියෙන අදහස් දැක්කම මේ රටේ ඉන්න වහලුන්ට අදට වඩා හොඳ රටක් මොකටද කියලා හිතෙනවා.

:       51       10

budSunday, 11 September 2022 11:32 PM

ඔබගේ අදහසට මම ද එකඟ වෙමි. මන්දයත් රටේ මිනිසුන් හිතන පතන විදියට තමයි ඔවුන් අතරින් නායකයින් බිහි වෙන්නේ. අද ලංකාව මේ තත්ත්වයට වැටීමට හේතුවත් රට ගොඩදැමීමට ඇත්තටම වෙහෙසෙන කණ්ඩායම් හඳුනා නොගැනීමයි. මෙතන බහුතරයක් අදහස් දුන් අයට ලැබිය යුතු රට ඔය තියෙන ලංකාවම තමයි. සැමදා 88/89 මතුරමින් මුළු ලෝකයක්ම දන්නා හොරු නඩයක් ඉතිහාසය පුරාවටම රට ගොඩ දමාවි යයි සිතීම අරුමයක් නොවේ. දුකට කරුණ මෙවන් අඳ බාලයින් නිසා බහුතර අහිංසක ජනතාව අද වෙනවිට අන්ත අසරණ තත්ත්වයට පත්වීමයි.

:       0       0

උඩුගම්පොලSunday, 11 September 2022 11:41 PM

ඔය හොඳ රටක් ගේන්න කියලා, ගෙවල් ගිනි තියලා, මිනීමරලා ගෙනාවේ එකෙක්... දැන් තියෙනවා ඉතා හොඳට.. අනේ නිකන් ඉන්න.. අන්තිමට ඔවුන්ගේ ගෙවල් ගිනි තියපු ඒවායේ ගාණත් අහිංසක මිනිස්සු ගෙවන්නේ. එයාට කෝටි 2 ගානේ ගෙව්වත් කෝටි 104ක්. අරලිය ගහ මන්දිරෙයි, ජනාධිපති මන්දිරෙයි විනාශ කරපුවට වෙනම ගණන්. කාර් එකට විතරක් කෝටි 19ක්. 71, 88-89 කාලෙත් ඕවාට ගියපු අය කිව්වේ ඉතා හොඳ රටක් ගේනවා කියලා. ඒත් වුනේ හැමදාමත් පොඩි කොල්ලො කෙල්ලො ටික ඇන්දිලා, ඔවුන්ගේ ජීවිත ටිකත් නැතිවෙලා, රටට කෝටි ගාණක දේපලත් නැති වෙච්චි එක විතරයි...!

:       0       0

Lakmal Monday, 12 September 2022 09:58 AM

ඇමතිලට වෙන් කරන මුදල්වලින් ගොවීන්ට කිරි හරක් බෙදුවනම් අවුරුදු 5කින් රට දියුනු වෙනව. මේ අපතයො ලොකෙටම බරක් .

:       0       0

Raymond Monday, 12 September 2022 06:42 PM

සමහර අයගේ ප්‍රතිචාර දැක්කාම හිතෙනවා ඔවුන් ස්වාසිලන්තයෙන් ලංකාවට ආපු අයද කියලා.. මොන මගුලක් වුණත් ඔවුන්ගේ වහල් මානසිකත්වය නැති වෙන්නේ නැහැ. කවදා හරි ඔවුන්ට ගහන්නේ ඔවුන්ගේ දරුවෝමයි.! 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 109 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 249 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 85 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 584 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 50 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2165 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site