(රංජන් කස්තුරි)
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ.
බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පනතට එරෙහිව කළු සතියක්
Lal Thursday, 29 December 2022 02:28 PM
රජයේ රෝහල්වල සිටියදී පෞද්ගලික වැඩ තහනම් කරන්නේ කෙසේද?
Prabha Thursday, 29 December 2022 02:49 PM
පවු එදා වෙල හොයා ගන්නවත් බැරුව ඉන්න මෙ දොස්තරල වෙනුවෙන් අපිත් පෙරට එමු.
senaThursday, 29 December 2022 03:31 PM
මෙ විදිහට ඉරිසියාවෙන් ලියන එක ඉතාමත් වැරදියි (මම දොස්තර කෙනෙක් නෙවෙයි) වැරදි විදිහට සල්ලි හොයන දොස්තරලා ඉන්නවා නමුත් වැඩි හරියක් දොස්තරලා පැය අට හරියට වැඩකරලා ඊට පස්සෙ පුද්ගලික රෝහල් වලට යන්නෙ. මම දන්න සමහර දොස්තරලා ඉන්නවා එයාලාට පුද්ගලික ජිවිතයක් නැති තරම් - එවගෙ අපිත් මහන්සි උනානම්, අපේ රට ඇමරිකාවටත් වඩා ඉස්සරහෙන් තියන්න පුලුවන්.
Asa Thursday, 29 December 2022 03:20 PM
උබලාගේ උපදෙස් නිසා තමා මේක උනේ. එනිසා උබලාගෙන් කපලා අපෙන් නොකපා හිටියානම් තමා හරි.