(යොහාන් භාසුර)
පානදුර සහ ගම්පොළ විවිධ සේවා සමූපාකාර ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම් ජයග්‍රහණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පානදුර විවිධ සේවා සමූපකාරයේ ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම එහිදී ආසන 87 න් ආසන 53 ක් ක් ජයග්‍රහණය කළ බවත් ගම්පොල විවිධ සේවා සමූපකාරයේ ඡන්දයේදී පොදුජන පෙරමුණට සහය පළකළ කණ්ඩායම අධ්‍යක්‍ෂ ධූර 6 ක් ජයග්‍රහණය කරද්දී සජබට එක් ආසනයක් පමණක් හිමිවූ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානදුර - ගම්පොළ සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක්
නිහාල් Tuesday, 27 September 2022 11:36 AM
ආයේ කවදාවත් බලයට නොඑන එකේ මේ වගේ පොඩි දෙයක් උනත් පොහොට්ටුවට අති විශිෂ්ට ජයක්.
sujeewa edirisinghe Tuesday, 27 September 2022 11:42 AM
බත් කන හරක් ඉන්නකම් මෙ රට ගොඩගන්නව බොරු
Surain Tuesday, 27 September 2022 11:43 AM
අයියො ලන්කාාදීපෙ ඔයාල දාන්නෙ පොහොට්ටුව දිනන එව විතරයිනෙ ලගදි පොහොට්ටුව ඇපන ැතිව පරාද උනු සජබ ජේ වීපී දිනපු එවත් දැම්ම නම් අපක්ශප ාති මාද්‍යක් කියල කියන්න පුලුවන්
Asanga Tuesday, 27 September 2022 11:47 AM
රයිගමයි ගම්පොලයි අතර වෙනසක් නෑ. අමු කැවිල
ණයකරුවෝTuesday, 27 September 2022 12:22 PM
සහතික ඇත්ත මේ දිනල තියෙන්නෙ රයිගමයයි ගම්පොලයයි නේන්නම් .කොහොමත් කැටේ කඩාගෙන මයින්ද මහත්තෙයට පිංදිදී කුළුණෙ නගින එවුන් සිටිද්දී පොහොට්ටුව පරදින්නෙ කොහොමද
දිමුත් Tuesday, 27 September 2022 11:48 AM
ඔව් දැන් සෞභාග්‍ය ඇවිල්ලනේ. රටට මෙහම වෙලා මදි.
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 27 September 2022 12:19 PM
මේ රටට සේවය කරපු රාජපක්ෂ නාමය ඉතිහාසයෙන් කවදත් මකා දැමිය නොහැක. සමහර විට මේ පෝස්ට් එක පලකරන එකක් නැහැ .
ගමේ එකාලාTuesday, 27 September 2022 03:38 PM
අපරාදේ කියන්න බැහැ. ආසියාවේ ආශ්චර්යය පෙන්නලා නම ඉතිහාස ගතවෙලා, සමහරවිට නම ගිනස් පොතටත් යාවි...
duminda Tuesday, 27 September 2022 12:31 PM
පුළුවන් ඉක්මනින් රටෙන් යමු.. මේ රටේ ඉන්නෙ බත් කන හරක්
chaminda Tuesday, 27 September 2022 12:35 PM
හරියට කියන්න... දැන් අපි කිරිබත් කන්නද ඔනේ මල්වෙඩි දාන්නද ඔනේ කියලා. දෙකක්නම් බෑ
Mudith Tuesday, 27 September 2022 12:44 PM
මේවා මේ පොහොට්ටුව දිනපු ඒවා නොවෙයි. මේ පුද්ගලයො දිනපුවා. පානදුරේ සභාපති සමුපකාරේ කෑවා. ඔහු හිටපු නාගරාධිපතිවරයෙක්. රැකියාවක් නෑ. සුපිරියට ජීවත් වෙනවා. නමුත් ඔහුට පෞද්ගලිකව මිනිස්සු ඉන්නවා. පානදුර සමූපකාරේ කමිටුවේ ඉන්නෙත් ඔහුට අයියා කියන ගෝලයෝ ටිකක්. ඒකයි එකම හේතුව. සමහර ගෝලයන්ට අකුරුත් බෑ.
මැක්ස් Tuesday, 27 September 2022 01:24 PM
පොහොට්ටු කාරයෝ බැනුම්, ගැරහුම්, චෝදනා මැද වැඩ කරනවා. අනිත් අය දෙස් දෙවොල් තිය තියා, ඉරිසියාවෙන්, වය්රයෙන් තැවී තැවී උන්ට බනිනවා. ඒ නිසා පරාජයන් ලැබුවත් ඒවා තාවකාලිකයි. ආයෙත් දිනනවා. (ඔන්න දැන් සජබ, ජවිපෙ මඩ බලකායට පුළුවන් මට "බය්යා", "වහලා", "කුලියට ලියන්නා" වගේ අට අනූවක් මඩ ප්‍රහාර එල්ල කරන්න).
fairoosTuesday, 27 September 2022 04:45 PM
නියම බයියෙක්... දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.
Prase Tuesday, 27 September 2022 01:47 PM
ගෝල්ෆෙස් ගිය මිලියන1,ලන්කාව මිලියන 220 ඉන්නව කියල අරගල කාරයො දැන ගන්න ඔන, ගංජ ගහන්න තරුනයන් නිලියන් රගපෑවට ඔය ගොන් හරක් පාර්ලිමෙන්තු යවන්න රට ජනතාව කොහෙත්ම චන්ද දෙන්නෙ නෑ
ranjith Tuesday, 27 September 2022 01:49 PM
සමුපකාරවල ඉන්නෙ වැඩී හරියක් හොරු පොහොට්ටුවටම ගැලපෙන අය
ලුම්බිණි Tuesday, 27 September 2022 02:01 PM
ප්‍රතිපත්ති නැති තමන්ගේ වාසි විතරක් බලන උන් ඉන්නකම් රට වෙනස් වෙන්නේ නැහැ.