(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදට ඇඳගෙන යෑමේදී එහි පසු පස කොටස ගිලෙන තත්වයක් උද්ගත වීම නිසා පානදුර සිට කොච්චිකඩේ දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර ඇත.
නෞකාව තුළින් කිසියම් පිපිරීමක් සිදුවුවහොත් ඉන් ධීවරයන් ආරක්‍ෂා කිරීමට මෙම පියවර ගෙන ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ගිනි ගැනීම නිසා නැවේ ඇති යකඩ පාවි ගොස් ධීවර බෝට්ටුවල ගැටීමෙන් යමි අනතුරක් සිදුව හැකි බව ද ධීවර අමාතයංශය දන්වා ඇත.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පානදුර සිට කොච්චිකඩේ දක්වා ධීවරයනට අනතුරු ඇඟවීමක්
pradeepa Wednesday, 02 June 2021 12:24 PM
අපේ සර් පළමු තැනට කීවා. නැවේ ගින්න නිවන්න කියලා.. ඒක කරනකොට ගින්න තව වැඩිවුණා. ඊට පස්සේ කිව්වා නැව ගැඹුරු මුහුදට ගෙනියන්න කියලා. ඒක කරනකොට නැව ගිලෙන්න යනවා. මොකද මේ අපේ සර්ට වෙන්නේ?
hesaWednesday, 02 June 2021 01:44 PM
ගිනි ගන්නා නැවේ ගින්න නිවන්න නොකියා මොනවා කියන්නද..? වෙරළින් ඈතට රැගෙන යන්න කියන එකත් වැරදිද..? බැරි වෙලාවත් ගිනි නොනිවා, වෙරළට ඇදුනොත් නැව, එතකොටත් සර් වැරදියි කියනවා.. රාඡ්‍ය විරෝධීකම වෙනයි..