IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පන්දහසේ දීමනාවේ වෙනසක්

(රන්ජන් කස්තුරි)

අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී,වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධි ලාභී පවුල්වලට ගෙමීම සඳහා පමණක් බව ද ඔහු කීය.

සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කළ බව ද චාමර මද්දුමකළුගේ පමහතා කියයි.



අදහස් (6)

පන්දහසේ දීමනාවේ වෙනසක්

siri Monday, 12 April 2021 10:10 AM

දෙනවා සහ කරනවා කීව දේවල් වල මොනවද වෙනස් නොකළේ? දැන් සතුටුද කියල තමයි අහන්න වෙන්නේ.

:       3       44

Nuwan Monday, 12 April 2021 11:47 AM

දැන් පරිප්පු කීයද කියලා අහගෙන තමයි වේදිකාවට ගොඩවුණේ. මාර වැඩේ ලංකාවට වුණේ.

:       2       26

Hafeel Monday, 12 April 2021 01:35 PM

ඔහොම කියකියා අවුරුද්දත් ඉවරයි. මේක හරියට මහින්දානන්දගේ විදුලි බිල සහනය වගේ තමයි.

:       0       24

Abaa Monday, 12 April 2021 03:22 PM

ආණ්ඩුව කිව්වොත් ටොම් පචයක් තමයි..

:       0       1

Senevi Monday, 12 April 2021 06:25 PM

ඒ වැඩෙත් ෆේල් නේද? ආවට ගියාවට මේ වගේ දෙයක් කරන්න ගිහින් සේරම අනාගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ. දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන "69 ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක් නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සූදානම්" කියලා. මාර වැඩක් ලංකාවට වුනේ...

:       0       1

Senevi Tuesday, 13 April 2021 07:04 AM

ඒ වැඩෙත් ෆේල් නේද ? ආවට ගියාවට මේවගේ දෙයක් කරන්න ගිහින් සේරම ආනා ගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ.දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන " හැටනම ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සුදානම්" කියල. මාර වැඩක් ලංකාවට උනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 213 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 648 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 289 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 74 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1037 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2169 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site