IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙක් පලායයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාලච්චේන පුනානි කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු  ඊයේ  (19)  රාත්‍රියේ පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඔහු ඇහැලියගොඩ ආදාගොඩ  පදිංචි  43 හැවිරිදි ෂෙල්ටන් ප්‍රේමරත්න නැමැත්තෙකි.

එම පුද්ගලයා  කොළොන්නාව මීතොටමුල්ල විහාර මාවතේ බේකරියක සේවයේ යෙදෙමින් සිටියදී   ඉකුත් 13 වෙනි දින පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් -19 වයිරයස වැළඳී ඇති බවට 17  දින අනාවරණය වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා වහාම අත්අඩංගුවට ගැනීමට හා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බැවින්  යම් තොරතුරක් වෙතොත්   කරුණාකර වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති  ;වරයාගේ  0718591138  දුරකථන  අංකයට හෝ  ළඟම ඇති පොලීසියට හෝ 119   මධ්‍යස්ථානය වෙත  දන්වන ලෙස මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

මේ ආකාරයෙන් පලායන රෝගීන්ට  ආරක්ෂාව රැකවරණය ලබාදීම ලංකාවේ නිරෝධායන නීතිය  යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර එවැනි  ක්‍රියාවලින් වළකින ලෙස  මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් දන්වා සිටී.



අදහස් (0)

පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයෙක් පලායයි

ඔබේ අදහස් එවන්න

දියත

පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 19 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 117 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 404 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1122 0

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 578 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 35 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1409 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site