(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දේශපාලන දැඩි මතධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව ආණ්ඩුවේ උවමනාව යැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩුවේ ඇමතිවරුන් දක්වන අදහස් වලින් පෙනෙන්නට තිබෙන්නේ එය බවද මන්ත්‍රීවරයා කීය.
පුනරුත්ථාපන පනතේ සම්පූර්ණ කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇතැයි ද එවැනි තීන්දුවක් මීට පෙර ලැබී නැතැයි ද හකීම් මහතා කීය.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුනරුත්ථාපන පනතේ ආණ්ඩුවේ උවමනාව පැහැදිලියි
Ashwin Wednesday, 18 January 2023 02:04 PM
ජෙප්පෝ, පෙරෙට්ටෝ පුනරුත්තාපනය කරනකොට කොහෙවත් ඉන්න කෙනෙක්ට රිදෙන්නේ ඇයි?
AkilaWednesday, 18 January 2023 03:37 PM
ජෙප්පෝ, පෙරෙට්ටෝ නෙමෙයි... මේ මේ රට බංකොලොත් කළේ, ඒ බංකොළොත් කරපු රනිල් සාටක හොරු ටිකයි, තවමත් කඩේ යන බයියෝ ටික තමයි ඉක්මණටම පුනරුත්ථාපනය කරන්න ඕනේ...
WenuraWednesday, 18 January 2023 04:08 PM
ඔය අවුරුදු 50කට ජෙප්පන් කරපු එක හොඳ වැඩක් කියමු බලන්න. ගිනි තියපුවා, මිනී මරපුවා ඇරෙන්න. වැව් දහසේ වැඩපිළිවෙළ, තිස්සමහාරාමේ කරපු හැටි අපි දැක්කානේ...
Kule Wednesday, 18 January 2023 02:32 PM
ත්‍රස්තවාදීන්ව පුනරුත්ථාපනය කරන එක වැරැදි කියන්නෙත් ත්‍රස්තවාදයට අනුබල දෙන අයයි...
fairoosWednesday, 18 January 2023 03:11 PM
එතකොට මේ තීන්දුවත් වැරැදිද? නැතිනම් මේක රවුෆ් හකීම් කිව්ව හින්දා අදහස් ලිව්වද? ජාතිවාදීන් ඉන්නකන් රටට අබ සරණයි.
DerrikWednesday, 18 January 2023 03:41 PM
හකීම්, බදියුදීන් බබාලා කරපු වැඩ ටික එළි වුනා පහුගිය පාස්කු කාලේ. කොහොමත් ගම්මිරිස් නානාට එහෙම උදව් කරේ ජෙප්පොනේ....
KuleWednesday, 18 January 2023 05:24 PM
71 දේශපාලන කැරැල්ල, උතුරේ නිජබිම් අරගලය, පාස්කු ප්‍රහාරය, ත්‍රස්තවාදීන්ගේ ක්‍රියායි, කොයි මුහුණුවරකින් ආවත් ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයමයි...