IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පුනරුත්ථාපන  කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ  අරගලකරුවන්  හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 පනතේ තිබූ "නොමඟ ගිය අය" යන වචනය නිසා අරගලය  කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක්  බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.



අදහස් (8)

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් එල්ලන්න නොවේ

gamsabaa Wednesday, 18 January 2023 01:50 PM

නොමග ගිය අය හදන්න ඉස්සෙල්ලා නුඹලා හැදියල්ලා...!

:       146       24

සේදිරිස් Wednesday, 18 January 2023 02:02 PM

ඔය ජේප්පන් හදන්න හරි අමරුයි. කුහක මිනීමරු හැතිකරේ...!

:       18       137

podiekaaWednesday, 18 January 2023 02:36 PM

ඔහුගේ පුතත් ජෙප්පෙක් නේද?

:       64       4

සේදිරිස්Wednesday, 18 January 2023 03:49 PM

හනේ ඉතින් උඹල වගේ උන්නේ ඉතින් රට හදන්න ලංකට් එක ගලවල වැටේ වනල හෙලුවෙන් ගියේ. බයි ටොයි ජෙපි තොපි සේරම මහ ගොන් හරක් බොල. තමන්ට රට හදන්න ඕන නම් තමන් හදපන්. නැත්තන් හැමදාම පක්ශ වලට බැන බැන ඉන්න තමයි වෙන්නෙ. ඔය එකෙක් වත් අපිට ආදරේට එන එවුන් නෙමේ යකො. උඹලට තාම ජීවිතේ අත්දැකීම් මදි.

:       3       39

WeerasingheWednesday, 18 January 2023 03:54 PM

කාලකණ්ණිම සත්තු ජාතියක් තමයි. තමන් දියුණු වෙන්නෙත් නෑ... වෙන කෙනෙක්ට දියුණු වෙන්න දෙන්නෙත් නෑ. අනේ මම නම් කියන්නේ ඔය ලංකාවේ ගොන්නුන්ගේ ජේවීපී අමාරුව හොඳවෙන්න ඔය අයට ආණ්ඩුවක් දෙන්නම ඕනෑ. එතකොට ලංකාවෙ අයට තේරෙයි කැම්පස් ගිහින් තමන් ඉගෙන ගන්නෙත් නැතුව, ඉගෙන ගන්න කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්නේත් නැතුව ඉන්න ජෙප්පන් රට හදන හැටි...

:       6       50

කෝරළගේ Wednesday, 18 January 2023 02:38 PM

හැමදාම ආණ්ඩු මාරු වෙනකොට දෙපැත්තට පැන පැන බොරුවෙන්ම රට අමාරුවේ දාන කෙනෙක්. දැනුත් කරන්නේ හොර පනත් ගෙනැල්ලා පින් ජනාධිපතිව ආරක්ෂා කරන එකනේ. රට අන්තිමට ප්‍රපාතයට... මේ අයට මගුල්.... යකෝ රටේම මිනිස්සු පොළවේ පස් කනවා ජීවත් වෙන්න බැරුව...

:       37       11

fairoos Wednesday, 18 January 2023 03:12 PM

ඔබතුමා ඩීල්දාස කියලා හැමෝම දන්නවා...

:       27       9

විපරමා Wednesday, 18 January 2023 04:43 PM

මුලින්ම පුනරුත්ථාපනය කරන්ඩ ඕනේ රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ සෙට් එකම.

:       12       33

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1181 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 419 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1267 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 138 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 869 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2497 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site