IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි

(අංජුල මහික වීරරත්න)

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන  බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති අනුර දිසානායක මහතා නිකුත් කළ එක්ස් පණිවිඩයේ දෙමළ  භාෂාවෙන්ද අදාල ස්තුතිය පළ කර තිබේ



අදහස් (34)

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි

පිටරටවැසියා Friday, 15 November 2024 01:42 PM

හාල්, පොල්, බිත්තර මිලට එහා ලෝකයක් අවශ්‍යබව තේරුම්ගත් ඡන්දදායකයින්ට බොහෝම ස්තූතියි

:       34       86

pjSunday, 17 November 2024 08:45 AM

හාල්, පොල්, බිත්තර මිලට වඩා එහා තණකොළ කන ලෝකයක් තිබෙන බව තේරුම්ගත් සැමට ස්තුතියි...

:       4       1

පිටරටවැසියා Friday, 15 November 2024 01:42 PM

වැඩිම ගවයන් පිරිසක් නිදහස්කළ එකම පොහොය දිනය.

:       36       71

pjSaturday, 16 November 2024 04:17 AM

අපේ රටේ තවමත් කොපමණ ගවයින් ප්‍රමාණයක් සිටින්නේද යන්න සනාථකළ පොහොය දිනයක්...

:       5       3

පිටරටවැසියා Friday, 15 November 2024 01:43 PM

දශක හතක පාලනයට ආවඩන බත්කන හරක් ටිකට, හාල්, පොල්, බිත්තර ටිකක් අඩුවට 2048ට කලියෙන් දෙන්න බලන්න? පසුගිය දවස්වල ළතෝනි තිබ්බෙ හාල්, පොල්, බිත්තර සක්කරයගෙ පුතා ලව්වා මවලා දෙනවා කිව්වා වගේ ??

:       34       42

Rohana Friday, 15 November 2024 01:49 PM

බලය නිහතමානීව බාරගන්න. ජනතා සේවය අමතක නොකරන්න.එවිට ඔබව බොහෝකල් ජනතාව බලය දෙනු ඇත.

:       6       56

රම්බොඩ Friday, 15 November 2024 02:18 PM

මේ ඡන්දය දුන්නේ මාලිමාව දේශපාලන කළ අය නොවෙයි. රටට ආදරය කරන සහ මාලිමාවේ දේශපාලනය ගැන යම් විශ්වාසයක් තියපු ජනතාව. දැනුයි මාලිමාවට නියම වගකීම පැවරිලා තියෙන්නේ. රට යහපත් දේශයක් කැා රැගෙන යාමට සියලු බලතල ලැබී ඇත. අපි බලා සිටිමු

:       17       70

pjSaturday, 16 November 2024 04:25 AM

මේ බලය ලබා දුන්නේ හොරු රජකෙරුව 69 ලක්ෂයමය... මෙම 69 ලක්ෂය සැමදා කරනුයේ ලක්මාතාව රැවටීම පමණි. අවුරුදු 3 කින් පමණ මෙය නැවත කියවා බලන්න.

:       4       1

Lalani Handunge Friday, 15 November 2024 02:42 PM

ජයවේවා මාලිමාවට එක් වෙමු පුනරුදයට අත්වැල් බැද එකසේ .. මාලිමාවට දළදා සමිදු පිහිටයි

:       6       42

i.k.perera Friday, 15 November 2024 02:45 PM

සුබ පැතුම් ජනාධිපති තුමනි

:       18       46

fairoos Friday, 15 November 2024 03:03 PM

ලංකා මාතාවට ජයවේවා

:       13       41

Kamal Friday, 15 November 2024 04:15 PM

දැන් ඉතින් ඔක්කොම හරිනේ. දැන්වත් කියපුවා කරලා පෙන්න තමයි තියෙන්නේ...

:       8       60

Nilantha Saturday, 16 November 2024 06:26 AM

ඔව් ඔව් දැන් ඔක්කොම හරි හිටපු පාලකයින්ට දොස් කියන්න වෙලාවක් නැහැ... මොකද රටේ විනාශයට කටයුතු කළ හිටපු පාලකයෝ පත්කලේත් රටේ සංවර්ධනය කරාවි කියලා ඔබලා පත්කලේත් එකම ජනතාවමයි. එහෙනම් ලබන 21 දිනයේ සිටම ජනතාව තෝරාගත් රියැදුරන්ට ගැලපෙන කොන්දොස්තරලා පිරිසක් තෝරාගෙන කියපු ආකාරයටම රටේ සංවර්ධන ගමන ආරම්භ කරන්න. ජයවේවා...!

:       0       3

GAMA VARESE Friday, 15 November 2024 04:38 PM

පුනරුදය දැන් පේනමානයේ

:       8       45

Sylvester Selliah Friday, 15 November 2024 05:42 PM

හොද වැඩක්

:       9       21

M.N.K.E.Perera Friday, 15 November 2024 05:56 PM

එක්ම බලාපොරොත්තුව ආදරණීය මගෙ රට දියුණුවෙන් දියුණුවට පත්වීම දැකීම හා රටේ දරුවන්ට නිදහස් රටක් උදාකරවීම

:       8       38

Antonyto Tissera Friday, 15 November 2024 06:03 PM

පුනරුදයෙන් අපේ ජිවිත සුඛිත මුදිත කරන්නට ඔබ දරණ අවංක අරගලයට අපි ඔබට ස්තුති කළ යුතුයි...

:       26       27

Che Friday, 15 November 2024 06:07 PM

ජනතාව රට වෙනුවෙන් සිය යුතු කම් ඉටුකරන ලදී.දැන් ඔබලාගෙ වාරයයි

:       7       40

Primeshika Friday, 15 November 2024 06:29 PM

2/3 කුත් හදලා දුන්නට පස්සේ රට හදන්න බැරිනම් ඔබතුමාගේ කයිය විතරයි කියලා මිනිස්සු කියන කතාව ඇත්ත වෙනවා

:       11       52

අමල් Friday, 15 November 2024 06:46 PM

මාලිමා සුරබිදෙනට චන්දය දුන් බහුතර බුද්ධිමත් ජනතාවනි, ඔබගේ සුරබිදෙනගෙන් දැන් ඔබට ඉල්ලා සිටීමට ඇත්තේ , ඔබගේ මොලය තැබීමට සුවපහසු අසුනක් සහ අං මෝදුවීම වලකන ආරක්‍ෂිත හෙල්මටයක් පමණි !

:       32       47

පොඩිඑකාFriday, 15 November 2024 10:34 PM

අමල් මහත්තයෝ…, ඇයි ඔහෙගෙ කට්ටිය ඉන්නකොට ඔහෙට ඒව දීල තිබුනද?

:       32       26

sam Friday, 15 November 2024 06:58 PM

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසුවත් ජනාධිපතිට සහ පත්වන රජයට මැතිවරණ සමයේ ජනතවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට සහ ගෝලීය දේශපාලනය ඇමෙරිකාවේ නව ජනාධිපති ටම්ප් 2025 ජනවාරි 6 පත්වීමත් සමග වෙනස් වනු ඇත. එම පත්වීම සමස්ත ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. දේශපාලනික, ආර්ථික සහ සමාජීය වසයෙන් ලෝකයටම දැනෙනු ඇත. පවතී රජයට වඩා අනුර දිසානායකගේ ආණ්ඩුවට ආර්ථික වසයෙන් මුහුණදීමට සිදුවන පෙර නොවූ විරු අනපේක්ෂිත අර්බුද වලට සුදානම්ව දේශීය සහ ජාත්‍යනතර වසයෙන් පැමිණෙන ගැටළු කලමන කරණය කරගැනීමට මුලිකත්වය ලබාදිය යුතුවේ

:       13       27

samSaturday, 16 November 2024 08:20 AM

ට්‍රම්ප් මීළඟ ජනාධිපති පදවි ප්‍රාප්තිය 2025 ජනවාරි 6 වැනිදා නොව "ජනවාරි 20 වැනිදා" පැවැත්වීමට නියමිතයි.

:       0       0

නිර්මලා හීන්වැල්ල Friday, 15 November 2024 08:33 PM

මේ එක් පක්ෂක පමණක් නොව, සියළු ජාතීන්ගේ විජයග්‍රහණයේ හැරවුම් ලක්ෂයයි. රජයක් විසින් ගන්නා තීන්දු , තීරණ පාර්ලිමේන්තවට පමණක් සීමා නොකර, ජනතා හඩට, රටේ ව්‍යාවසායකයන්ගේ හඩට, පිළිගත් විද්වත් මිනිසුන්ගේ හඩට, ධාර්මික පූජක හඩට .... යම් මට්ටකට හෝ සවන්දී, ධර්මානුකූලව පෙරටම යන්න විශ්ව මාතාවගේ සරණ ලැබේවා...!!!

:       14       31

sukitha Friday, 15 November 2024 09:41 PM

ප්‍රදේශයේ ගමන් වලට සාමාන්‍ය මෝටර් රථයක් දීල පාර්ලිමේන්තු එන්න බස් දාන්න.

:       2       27

don Friday, 15 November 2024 11:22 PM

මේ ඡන්දය දුන් බහුතර ජනතාව පාවෙන ඡන්ද.. මම ඇතුළු ඒ සියලු දෙනා බලන් ඉන්නවා අතිෂය විශාල බලයකින් යුතු අලුත් ආණ්ඩුව මොනවද කරන්නේ කියලා... අපගේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සහ සැමට එක නීතියක්. අනිත් ඒවා ඉන් අනතුරුවයි.

:       0       3

Lalith Friday, 15 November 2024 11:25 PM

ඔන්න වැඩේ දුන්නා ඇඬෙන්නම... වෙන එකක් තියා හොරුන්ට කත් ඇදපු මාධ්‍යයත් ලොක්වෙලා විලම්භීත වෙලා බලන් ඉන්නවා අලුත් නොකර.

:       0       3

සිංහල නිංජා Saturday, 16 November 2024 12:42 AM

පුනරුදය එනකන් බලන් ඉන්නේ. සිංහල ජාතියට අබ සරණයි.

:       0       5

Toni Saturday, 16 November 2024 03:50 AM

බලයට එන්න කළින් කිව්වේ ඕවත් වැඩද කියලා. බලයට ආව පළමු දවසේ මැජික් කාරයෙක් නොවේ, දන්නැති දේවල් ගොඩක් කියලා කෙකර බෑවා.. දැන් සියලු දේ ඔබසතුයි. විසිල් වගේම බල්ටිත් ගහලා පෙන්නන්න කාලය ඇවිත්... නැත්තන් මිනිස්සු කියයි පච විතරයි කියලා...

:       1       5

ranjith Saturday, 16 November 2024 05:44 AM

මේ තාක් කල් මාරුවෙන් මාරුවට රට පාලනය කරපු paul දේශපාලනය ජනතාවගේ දුක ගැන නොසලකා ජාති, ආගම් වැනි පටු කාරණා මත ජනතාව නොමග යවා එයාලාගේ වරප්‍රසාද හොර රහසේ එන්න එන්නම වැඩි කරගනිමින් මේ රට විනාස මුඛයට ගෙන ආවා. ඒ වගේම ජනමාධ්‍යය බොහෝමයක් රටේ ජනතා පීඩනය ගැන කතා නොකර පැවැති දේශපාලනය තහවුරු කරන්න නොයෙක් වැරැදි මත එළිදක්වමින් කටයුතු කළා. අද ජනතාව ඒ තරම් මන්ද බුද්ධික නැහැ. ජනාධිපතිතුමනි, රටට යහපත් පුවත්පත් කලාවක් බිහි කරන්න. නැත්නම් රට ආපස්සට අදින්න බොහෝ පුවත්පත් පෙර ක්‍රියා කළ ආකාරයට ක්‍රියා කරනු ඇත.

:       2       5

සෙනෙවියා Saturday, 16 November 2024 06:35 AM

මෙපමණ ජනවරමක් අගය කරන වෙලාවක ඒකට එරෙහි ඩිස්ලයික් දාන කල්ලිය තවම ක්‍රියාත්මකයි වගේ. ඔවුන්ගෙන් අරමුණ රට වැට්ටවීමයි. එම අරමුණු කිසිදා ඉටු නොවනු ඇත. ඔවුන්ට මේ ටික දිනට රටේ වූ වෙනස තේරුම් ගැනීමට හැකිවුවත් කුහකයින්සේ හැසිරේ. එම විවේචන තමන්ගේම හාම්පුතුන් රට කරන කල සිදුකලේ නම් ඔවුන් මෙසේ හැඳිගෑවී නොයා ලස්සන රටක් තිබිය යුතුයි. එබැවින් මේ සඳ දැක බුරන සුනඛයින් ගණන්ගත යුතු නැත...!

:       5       5

Jayasekara Saturday, 16 November 2024 11:23 AM

ජයවේවා ...! ජනාධිපති ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට සහ විශ්වාසය තැබූ සියලුම ශ්‍රී ලාංකික ජනතාවට... විශේෂයෙන් දමිළ, මුස්ලිම් සහෝදරයන්ට... ! දළදා සමිඳු බලෙන් යෙහෙන් රට සුරැකේවා...!

:       5       6

nanda Saturday, 16 November 2024 08:58 PM

ගොවියන් සහ පාරිභෝගිකයින් සූරාකන සුපිරි හාල් මෝල් හිමියන් මේ කරන මාෆියාව ඉක්මනින් තුරන් කරන්න. කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට හැකිතරම් සහන දෙන්න.

:       0       2

Udeni Saturday, 16 November 2024 11:25 PM

ලංකාවේ මිනිස්සු කොච්චර රැවටෙන සුළුද කියලා තේරුම් ගන්න පුළුවන් කමෙන්ට් කියවද්දී.. ඉතිහාසයේ සහනාධාර දීලා ගොඩගිය රටවල් නැහැ. මේවා ඔක්කොම බොරු කතා. කමක් නැහැ... තව ඉවසලා බලන්නකෝ... ඊටපස්සේ වෙනකෙනෙක් ඇවිල්ලා ආයෙත් දූෂණය කරලා යයි. පවු ඉතින්..!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 151 0

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 149 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 147 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 208 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 429 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 170 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 507 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2025 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site